සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි වසර 5 දී ඉන්දියාව තුළ ස්වයංපෝෂිත ආරක්ෂක පද්ධතියක්

by Lankasara News
පෙබරවාරි 17, 2023 - Updated on පෙබරවාරි 21, 2023
in පුවත්
modi
Share on FacebookShare on Twitter

ඉන්දියාව ප්‍රධාන ආරක්ෂක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ස්වයංපෝෂිත ආරක්ෂක පරිසර පද්ධතියක් ගොඩනැඟීම සඳහා ඉදිරි වසර දෙක තුළ සිය ආයුධ අපනයනය ඩොලර් බිලියන 5කට ආසන්න ලෙස සැලකිය යුතු අන්දමින් ඉහළ නැංවීමට ඉන්දියාව සැලසුම් කරයි.

එහි මූලික පියවරක් ලෙසින් ‘එරෝ ඉන්දියා’ ද්විවාර්ෂික පස් දින ප්‍රදර්ශනයේදී ඉන්දියානු රුපියල් බිලියන 750ක (ඩොල්ර් බිලියන 9) වටිනාකමින් යුතු ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කරයි. එවන්නක් සිදු කරන්නේ ‘එරෝ ඉන්දියා’ ගුවන් සමාගම ප්‍රධාන හවුල්කාරීත්වයන් හරහා ජෙට්ලයිනර් මිලදී ගැනීම් සම්පූර්ණ කිරීමට උත්සාහ කරමින් සිටින අවස්ථාවකය.

ඉන්දියාව ආරක්ෂක අපනයනකරුවෙකු ලෙස ගොඩනැඟීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නේ, ලෝකයේ විශාලතම ආයුධ ආනයනකරුවෙකු ලෙස අඛණ්ඩව රැඳී සිටින අවස්ථාවක බව ‘ද ඉකොනොමික් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ අතර පසුගිය සඳුදා, ගුවන් ප්‍රදර්ශනය හා එක්වෙමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ඉදිරි වසර තුන තුළ ආරක්ෂක අපනයන සීයට 200කට වඩා වැඩි කිරීමට ආණ්ඩුව පොරොන්දු වී ඇතැයි යළිත් සිහිපත් කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“2021 දී ඩොලර් බිලියන 1.5 සීමාවේ හිටිය අපි 2025 දී ඩොලර් බිලියන 5ක් වටිනා මිලිටරි උපාංග ආනයන කරන්න බලාපොරොත්තු වෙනවා… ඒ වගේම තමයි ‘විශ්වාසනීය ආරක්ෂක හවුල්කරුවෙක්’ බවට පත් පත් වෙන්න ආරක්ෂක අංශයේ ආයෝජන සඳහා පහසුකම් සැලසීමට ඉන්දියාව සිය නීති වෙනස් කරලා තියෙනවා..” අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Share69Tweet43
Previous Post

මුද්‍රණාලයාධිපතිනිය එක්ක බෑ… තැපැල් ඡන්දය නියමිත දිනට පවත්වන අවසන් බලාපොරොත්තුවත් සුන් වූ බව  මැතිවරණ කොමිසම   කියයි…

Next Post

වි ගොවිතැනේ සහ සහල් කර්මාන්තයේ අවුල ගැන කියන්නට  ඩඩ්ලිලා ජනපති හමුවෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.