බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනාගත රටේ විගණකාධිපතිවරයාට තිබිය යුතු සුදුසුකම් ඇති අය විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයින් අතර නෑ… ශ්‍රී ලංකා විගණන සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි!

by editor
මැයි 28, 2025
in පුවත්
Auditor-General-symbol-sri lanka
Share on FacebookShare on Twitter

ඉදිරියේ දී රට ඩිජිටල්කරණය හරහා ඉදිරියට ගමන් කරවීමට සිදුවන තත්ත්වයක් තුළ විගණකාධිපතිවරයා යනු ගණකාධිකරණය හා විගණනය පිළිබඳ දැනුමට එහා ගිය ගණිතය පරිගණක තාක්ෂණය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් ඇති  විද්‍යාත්මක චින්තනයක් සහිත නිර්මාණාත්මක පුද්ගලයෙක්   විය යුතු වුව ද වර්තමානයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨයින් අතර එවැනි සුදුසුකම් සහිත පුද්ගලයන් නැති බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම සංගමයේ සභාපති එච්.එම්.කේ. හේරත්ගේ අත්සනින් යුත් එම නිවේදනයේ දැක්වෙන්නේ ජාතික විගණන පනතේ ප්‍රතිපාදන අනුව විගණකාධිපතිවරයාගේ විෂය පථයට කාර්ය සාධන විගණන, පාරිසරික විගණන, තාක්ෂණික විගණන සහ වෝහාරික විගණන ඇතුළත්ව ඇතත්, 2024 වර්ෂය තුළ සිදුකර ඇත්තේ කාර්යසාධන විගණන 05 ක් හා විශේෂ විගණන 07 ක් පමණක් බවත්, තාක්ෂණික විගණන සහ වෝහාරික විගණන සඳහා අතවත් තබා නැති වීමට ප්‍රධාන හේතුව විගණකාධිපතිවරයා ප්‍රමුඛ විගණන කාර්ය මණ්ඩලයට ඒ පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති දැනුම හා කුසලතාවයේ ඌනතාවයත් බවය.

විගණකාධිපතිවරයා ඇතුළු සමස්ත විගණන කාර්ය මණ්ඩලයම විද්‍යාත්මක දැනුම පදනම් වූ නිර්මාණාත්මක කුසලතාවයන්ගෙන් පිරිපුන් පිරිසක් බවට පත් විය යුතු අවස්ථාවක නිර්මාණය වීමට නියමිත අනාගත අවස්ථා ගැන සලකා බලා ජනාධිපතිවරයා ඒ සඳහා සුදුසු කාර්යක්ෂම කැප කිරීම් සහිත සෘජු තීරණ ගැනීමේ හැකියාව ඇති විගණකාධිපතිවරයෙකු ලෙස එච්.කේ.පී. චන්දන නම් කළ ද ව්‍යවස්ථාදායක සභාව විසින් එකී කරුණ පිළිබඳ අධ්‍යයනයකින් තොරව ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළ අද වන විට විගණකාධිපති තනතුර හිස්ව වැඩ බලන තනතුරක් දක්වා පන්වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය පවසයි.

පටු ආකල්ප වලින් හෙබි පුද්ගලයින් විසින් නම පෞද්ගලික අභිමථ උදෙසා විපක්ෂය හා එක්ව ව්‍යවස්ථාදායක සභාව හරහා හා පාර්ලිමේන්තුව හරහා විගණකාධිපති තනතුර දේශපාලනීකරණය කර විගණකාධිපති තනතුරේ ස්වාධීනත්වයට සිදු කරන ලද අගතිය සම්බන්ධව තමන්ගේ දැඩි කනස්සල්ල පල කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එබැවින් මෙම තත්ත්වය නිවැරදිව කළමණාකරනය කර රාජ්‍ය මූල්‍ය පාලනය ශක්තිමත් කිරීම සඳහා කඩිනමින් විගණකාධිපති තනතුර පිරවීමට කටයුතු කරන ලෙසට අදාළ ව්‍යවස්ථාපිත ආයතන වෙත එම සංගමය බල කර සිටී.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හල්ලොලුවට වෙඩි තැබීම – පැදිකරු ඇතුළු 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර… එක් සැකකරුවෙක් විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලයි!

Next Post

අශිෂ්ඨත්වයේ කෙළවර සිටි රටක් ශිෂ්ඨත්වයට ගෙනයෑම දේශපාලන වෙනස්කමකින් පමණක් කරන්න බෑ… මහා සංඝරත්නය සතු මහා වගකීම ගැන ජනපති සිහි කරයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.