සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානයට  ලකුණු 188ක ජයග්‍රහාහී ඉලක්කයක්…  ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් තියුණු තරගයක…

by editor
පෙබරවාරි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රේක්ෂාගාරය තුළ ආනන්දයක් උපදවමින  දෙවන විස්සයි විස්ස තරගයේ ශ්‍රී ලංකා ඉනිම නිමා වී තිබේ. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු  188ක තියුණු ජයග්‍රාහී ඉලක්කයක්  ලබා දී ඇත. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු රැකීම තෝරණ ඇෆ්ගනිස්තානය හඹා යෑමේ අභියෝගය කළමනාකරණය කරගැනීම ඉතාම පහසු තත්ත්වයක නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 187 ලබා ගන්නේ කඩුළු 06ක් පමණක් දැවී ගොස්ය. මුල් තරගයේ දී ඔවුහු ලකුණු 160ට සියල්ලෝ දැවී ගියහ. එක් පන්දු ඕවරයක් ඉතිරිව තිබිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වටිනා ආරම්භයක් පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ලබා දුන්නේය. පැතුම් ලකුනු 25කි පන්දු 11ක් තුළ ලැබූ ඒ ලකුණු 25ට හතරේ පහර 5කි. ලකුණු 20ක්ම හතරේ පහර වලිනි.

කුසල් පන්දු 14ක දී ලකුණු 23කි. හතරේ පහර 04කි. පවර් ප්ලේ අවස්ථාවේම කුසල් සහ පැතුම් දැවී ගියහ.

තරගය මනරම් එක්ක කරන්නෙ කණ්ඩායමේ  නිහඬ සටන්කරුවා වු  මැදපෙළ පිතිකරු  සධීර සමරවික්‍රමය. සධීර පන්දු 42ක දී ලකුණු 51ක් ලැබුවේ හතරේ පහට 5ක් සමගිනි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඈන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 42ක් ලැබුවේය. ඒ මනරම් ඉනිමට හතරේ පහර දෙකක් සහ හයේ පහර 04ක් සමගිනි.  වනිඳු වටිනා ලකුනු 22ක් පන්දු 09ක් තුළ රැස් කළේය. ඒ හතරේ පහර 1ක් සහ හයේ පහර 2ක් සමගිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 187කි.  කඩුළු 06ක් දැවී ගොස්ය. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් අස්මතුල්ලා ඕමාර්සායි ලකුණු 40කට කඩුළු 02ක්. මොහොමඩ් නබි ලකුණු 25කට කඩුළු දෙකක් ලැබිය නවීන් උල් හක් දැඩි ප්‍රහාරයකට ලක් විය. ලකුණු 46ට කඩුල්ලක් ලැබීය. ෆසාල් හක් ෆාරුකී ලකුණු 31ට කඩුල්ලක් ලැබුවේය.

ඇෆ්ගන් ඉනිම ආරම්භ වී තිබේ. ආරම්භයේ ම ඔවුන් අසීරු අඩියකය. ක්‍රීඩාවේ විචිත්‍රත්වය මැවෙන්නේ බිඳ වැටිම් හා නැගිටීම් තුළය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි ජයග්‍රාහී මානසිකත්වයකින් තරගයට ප්‍රවේශ වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තම තමන් දකින සිහින නිහඬව දකින්න… ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු තරුණ නායකයින් පොහොට්ටුවේ ඕනෑ තරම් ඉන්නවා… පොහොට්ටුවන්ට පොහොට්ටුවෙකුගෙන්ම අවවාදයක්!

Next Post

ඇත්තමායි… නියමායි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.