සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇසෑම් හා භූතානය යා කරමින් දුම්රිය මාර්ගයක්

by Lankasara News
අප්‍රේල් 12, 2023
in පුවත්
ඇසෑම් හා භූතානය යා කරමින් දුම්රිය මාර්ගයක්
Share on FacebookShare on Twitter

ඉන්දියාව හා භූතානය අතර ඇති කර ගත් දුම්රිය මාර්ග සම්බන්ධක ව්‍යාපෘතිය යටතේ ප්‍රථම වතාවට ඇසෑම් හා භූතානය සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයක් ඉදි කිරීමටත් අනතුරුව කොක්‍රාජාර් හා ජෙලෙෆු සම්බන්ධ කරමින් මෙම ව්‍යාපෘතීය ක්‍රියාත්මක කිරීමටත් දෙරට එකඟ වෙයි. භූතාන රජු වන ජිග්මේ ඛේසර් නම්ග්යෙල් වන්ග්චුක් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි අතර පැවැති ද්විපාර්ශවික හමුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

ඔවුන් අතර පැවැති සාකච්ඡාවේ දී ඩොක්ලම් ගැටළුව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ බවත් එම සාකච්ඡාව උණුසුම් හා ඵලදායී එකක් වූ බවත් භූතාන මාධ්‍ය වාර්තා කරයි.

භූතානය සමඟ ඉන්දියාවේ සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා පුළුල්, කරුණු පහේ සිතියමක් ඉදිරිපත් කර ඇත. එහිදී ඩොක්ලාම් ගැටළුව විශේෂයෙන් සඳහන් කර නැතත්, එය තවමත් ඉන්දියාවේ උපායමාර්ගික අවශ්‍යතා සඳහා තීරණාත්මක ක්ෂේත්‍රයක් බව පැහැදිලි යැයි ‘ඒඑන්අයි’ පුවත් සේවය සඳහන් කරයි.

මෙම කරුණු පහේ සැලැස්ම යටතට වෙළෙඳාම් සම්බන්ධතා සහ අයෝජන වැනි විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය, තිරසාර වෙළෙඳ පහසුකම් සැලසීමේ පියවර, අභ්‍යාවකාශ ගමන් වැනි නැගී එන කර්මාන්තවල දියුණුව වැනි කාරණා අයත් වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

භූතානයේ ඉල්ලීම පරිදි අතිරේක පොරොත්තු ණය පහසුකමක් ලබා දීමට සහ මීළඟ 13 වැනි, පස් අවුරුදු සැලැස්ම සඳහා සහාය වැඩි කිරීමට ද ඉන්දියාව මෙම හමුවේදී එකඟ වී තිබේ.

Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ කතා හෙට ජපානයේදී ! ජනපති නුවරඑළියේ සිට සම්බන්ධ වෙයි !

Next Post

අයර්ලලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.