සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාව පාකිස්ථාන ප්‍රහාර යානා වලට අමතර කොටස් දීම ගැන අන්දෝලනාත්මක තත්ත්වයක්

by Lankasara News
සැප්තැම්බර් 25, 2022
in පුවත්
F-16
Share on FacebookShare on Twitter

පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් ඇමරිකාවේ නිෂ්පාදිත එෆ් 16 ප්‍රහාකර යානා අලුත්වැඩියා කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 450ක් වටිනා උපකරණ සැපයීමට බයිඩන් පාලනය තිරණය කිරීම විශාල අන්දෝලනයකට තුඩු දී තිබේ.

ඒ අනුව එක්සත් ජනපදය විසින් පාකිස්ථානය මිලිටරි විකුණුම් පැකේජනය සැපයීම සම්බන්ධයෙන් පාර්ශවයන් රැසක් ප්‍රශ්න කර ඇත. එහිදී එම පාර්ශවයන් විමසා ඇත්තේ එක්සත් ජනපදය ත්‍රස්තවාදයට කිසිඳු සහයක් නෙදෙන බවට ප්‍රකාශ කළ ත්‍රස්වාදීන් සහන සලසන බවට සෘජුවම චෝදනා එල්ල වන පාකිස්තානයට යුද සහය දී ගැටලුකාරී නොවන්නේද යන්නයි.

2018 දී එවකට ට්‍රම්ප් පරිපාලනය විසින් ත්‍රස්තවාදයට එරෙහි ගෙන ගිය සටනේදී පාකිස්තානය විසින් අනුගමනය කළ දෙබඩි පිලිවෙත හේතුවෙන් පාකිස්තානයට හමුදා සදහා ආධාර ලබාදීම අත්හිටුවන ලදී. එහිදී පකිස්ථානය විසින් ලොව ප්‍රබලතම ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකෙන අල්කයිඩා සංවිධානය අවශ්‍ය පහසුකම් සැපයූ බවට ජීවන චෝදනා එල්ල විය.

මේ අතර ඇෆ්ගනිස්ථානය තුල අල්කයිඩා සංවිධානය විසින් ගෙන කිය ත්‍රස් ක්‍රියාවන් සදහාද පාකිස්ථානය සහය සැපයූ බවටද එම කාලයේදී චෝදනා එල්ල වී තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතාන්තවාදී පාලනය තන්ත්‍රය කඩා වැඩීම සිදුවන විටදී පාකිස්ථානය විසින් සිය විදේශ ප්‍රතිපත්තිය ලිබරල් විරෝධී දෙසට තල්ලු කිරීමට පියවරගෙන තිබිණි. එහිදී මෙම ක්‍රියවන් චීනයේ යම් බලපෑමකට අනුව සිදුවූ බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එක්සත් ජනපද අවශ්‍යතාවලට එරෙහිව සිදුවූ බවටද පාර්ශවයන් රැසක් පෙන්වා දී තිබිණි.

මෙවැනි පසුබිමක් තුල ඇමරිකා එක්සත් ජනපදය විසින් පාකිස්ථානයේ එෆ් 16 බලඇණිය සඳහා ඩොලර් බිලියන භාගයකට ආසන්න වටිනාකමකින් යුත් මිලිටර් සහයන පැකේජයක් සැපයීම ගැටලුකාරී බවට විදේස් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

පගා චොදනා ලැබූ මහනුවර සිල්වෙස්ටර් විදුහල්පති තනතුරින් ඉවත් කර විනය පරීක්ෂණයක් අරඹයි…

Next Post

ගණිකා වෘත්තිය සහ කංසාත් නීතිගත කර  දියුණු වුන බෞද්ධ තායිලන්තය වගේ අපට හිතන්න බැරි ඇයි?. ඩයනා අසයි !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.