සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එක්සත් රාජධානියේ ශ්‍රි ලංකා රග්බි සැණකෙළිය… ශූරතාවය ආදි ඉසිපතන පිලට… කාන්තා ශූරතාවය ආදි සිරිමාවෝ කණ්ඩායමට!

by editor
ජූනි 3, 2024
in ක්‍රීඩා, පුවත්
ශූරකායට දිනූ ආදි ඉසිපතන  කණ්ඩායම

ශූරකායට දිනූ ආදි ඉසිපතන කණ්ඩායම

Share on FacebookShare on Twitter

ඊයේ (02) දිනය පුරා එක්සත් රාජධානියේ  Fullerian RFC, Conynges Drive පැවති උත්කර්ෂවත් ශ්‍රී ලංකා රග්බි සැණකෙළියේ දී පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ආදි ඉසිපත කණඩායමත් කාන්තා අංශයේ ශූරතාවය දිනා ගැනීමට ආදි  සිරිමාවෝ  කණ්ඩායමත් සමත් විය.

එක්සත් රාජධානියේ  වෙසෙන ශ්‍රි ලාංකික රග්බි ලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්කර්ෂවත් රග්බි සැනකෙළිය පැවැත්විනි. ඒ සඳහා පිරිමි කණඩායම් 20ක් සහ කාන්තා කණ්ඩායම් 06ක් සහභාගී විය.

සජීවී සංගීතය, DJ සංගීය, රසවත් ශ්‍රී ලාංකේය ආහාර සහිතව පැවති මෙම සැණකෙළිය කුඩා දරුවාගේ සිට වැඩිහිටි සියල්ලන්ම පිනවන ආකාරයෙන් සැලසුම් කර තිබිණි.

තරගයේ ශූරතාව සඳහා තරග වැදුනේ ආදි ඉසිපතන පිළ සහ ආදී සහීරා පිලය. ඉසිපතන පිල සහීරා පිල පරදවා ගෝල 2 -1ක ජයග්‍රහණයක් වාර්තා කළේය. ශූරතා සම්මානය ආදි ඉසිපතන පිලට හිමි විය.

ආදි සහීරා කණ්ඩායම

අනුශූරතාවයට ලබා දෙන ප්ලේට් කුසලාය වෙනුවෙන් දෙවැනි සහ තුන්වැනි කණ්ඩායම් වූ ආදි සහීර කණ්ඩායම සහ ආදි වෙස්ලි කණ්ඩායම තරග වැදිනි. ප්ලේට් කුසලානය හිමිවන්නේ ආදි සහීරා කණ්ඩායමය. සහීරා කණ්ඩායම ගෝල 3-2ක ජයක් ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආදි රාජකීය කණ්ඩායම

දෙවැනි අනුශූරයන් තේරීම සඳහා තරගයේ තුන්වන සහ හතරවන ස්ථාන දිනා ගත් ආදි රාජකීය කණ්ඩායම, ආදි ශාන්ත අන්තෝනි කණ්ඩායම සමග තරග වැදිනි. ආදි ශාන්ත අන්තෝනි කණ්ඩායම පරදවා දෙවැනි අනුශූරතාවය ආදි රාජකීය විද්‍යාලයීය කණ්ඩායම දිනා ගත්තේය. ඒ ගෝල 3-1ක් ලෙසය.

තුන්වන අනුශූරතාවය සඳහා තරග කළ ආදි ආනන්ද හා ආදි කිංස්වුඩ් කණ්ඩායම් අතර තරගයේ දී ආදි කිංස්වුඩ් කණ්ඩායම පරදවා ආදි ආනන්ද කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය. ඒ ගෝල 2-1ක් ලෙසය.

කාන්තා ශූරතාවය සඳහා අවසන් තරගය පවත්වන්නේ ආදි විශාඛා සහ ආදි සිරිමාවෝ කණ්ඩායම් අතරය. ශූරතාවය දිනා ගත්තේ සිරිමාවෝ කණ්ඩායම ය.

ආදි සිරිමාවෝ කණ්ඩායම
Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා , දකුණු අප්‍රිකා, අයර්ලන්ත කණ්ඩායම් පැය 7ක් ගුවන් තොටුපලේ රස්තියාදු වෙයි… වෙනස්කොට සැලකීම් ගැන කණඩායම් 3ම අයි.සී.සීයට පැමිණිලි කරයි…

Next Post

අදත් තද වැසි… තත්වය සංකීර්ණවන අයුරු…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.