සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ ඉතිහාසගත වංචාවක් කර හිරේ ගිය කුප්‍රකට ලාංකික ඇමරිකානුවා, රාජ් රාජරත්නම් ලංකාවට ඇවිත්…

by editor
දෙසැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකාවේ මෙතෙක් සිදුවූ විශාලතම හෙජ් අරමුදල් අභ්‍යන්තර වෙළෙඳ වංචාවේ මහා මොළකරු ලෙසින් සැලකෙන එරට අධිකරණය මඟින් 11 වසරක සිර දඬුවමට ලක් කළ ශ්‍රී ලංකාවේ උපන් රාජ් රාජරත්නම් මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණ සිටින බව ඩේලි මිරර් පුවත්පත අනාවරණය කරයි.

ඔහු මෙරට ගත කරන කාලය තුළ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිත බව ඩේලි මිරර් කියයි.
හෙජ්න් අරමුදල් වංචා ඇතුළු වැරදි ගණනාවක් මත 2009 වසරේදී ඇමෙරිකානු ෆෙඩරල් බුද්ධි කාර්යංශය එනම් එෆ් බී අයි මඟින් අත්අඩඅංගුවට ගත් ගැලියන් හෙජ් අරමුදලේ නිර්මාතෘ රාජ් රාජරත්නම් ට 2011 වසරෙදී 11 වසරක සිර දඩුවමක් නියම වූ අතර ඔහු සිර දඬුවමින් නිදහස් වූයේ 2019 වසරේදීය.

කොටි ත්‍රස්තවාදීන් සමඟ සබඳතා ඇතිබවට චෝදනා එල්ලවීම හේතුවෙන් 2007 නොවැම්බර් මාසයේදී එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් වත්කම් අත්හිටුවන ලද දෙමළ පුනරුත්ථාපන සංවිධානයට (TRO) ඇමරිකානු ඩොලර් මිලියන 3.5 කට වැඩි මුදලක් ලබා දුන් බවට ද රාජරත්නම්ට චෝදනා එල්ල විය.

මෙරට කොටස් වෙළෙඳපොළ හරහා කලක් සිය මුදල් ආයෝජනය කළ ආයෝජකයකු ද වන රාජ් රාජරත්නම් 2006 වසරේ දී මහ බැංකුවේ අවසරයකින් තොරව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ශාඛාවක තැන්පත් කළ ආන්දෝලනාත්මක ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වූ අතර හිටපු අමාතයවරයකු වන රවී කරුණානායකගේ නම මෙම නීතිවිරෝධී ගනුදෙනුව සම්බන්ධ සම්බන්ධයෙන් ගෑවී තිබිණි.

කෙසේ වුවද 2015 වසරේදී විනිමය පාලන පනත උල්ලංඝනය කරමින් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත රවී කරුණානායක අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය හැක් කර කෝටි 10ක බිල්පත් මුදල් වංචා කළ හිටපු හමුදා සෙබලෙක් අත්අඩංගුවට…

Next Post

විදුලිබිල වැඩිකළ පසු ගෙවාගන්න බැරි ජනතාවගේ විදුලිය විසන්ධි කරන්න මණ්ඩලය මැදිහත් වෙන්නෙ නෑ… රන්ජන් ජයලාල්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.