බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවට ඉන්දියාව නැතිවම බැරි වෙයි

by Lankasara News
ජූනි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකාව සහ ඉන්දියාව අතර විශේෂ ද්වීපාර්ශීවය ආරක්ෂක සම්බන්ධතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් අවාදනය යොමුව ඇති බව ධවල මන්දිරියේ ඉන්දු පැසිපික් උපදේශක කර්ට් කැම්ප්බෙල් අනාවරණය කරයි.

ඒ අනුව 21 වන සියවසේ ඇමරිකා එක්සත් ජනපදයට වඩාත්ම වැදගත්ම ද්වීපාර්ශවීය සම්බන්ධතාව ඉන්දියාව සමඟ පවත්වන සම්බන්ධතාවය බවද කැම්ප්බෙල් පෙන්වාදී ඇත.

මම දන්නවා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර පවතින් සම්බන්ධතා දැඩි අභියෝගාත්මකයි කියන කාරණය. එහිදී වඩාත්ම වැදගත්වන්නේ අරමුණ සහගතව කටයුතු කිරීමයි. මම දකින විදිහට මෙම සියවසේ එක්සත් ජනපදයට වඩාත්ම වැදගත් පාර්ශවකරුවා වන්නේ ඉන්දියාවයි. යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

අපිට ඉතාම පැහැදිලි සහ විධිමත් අයතනිකමය වැඩසටහනක් ක්‍රියාත්මක කළයුතු වෙනවා. ඒ සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහය ලබා ගැනීමට සිදුවෙනවා. මෙහිදී දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරුකරගැනීම, ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගැනීමටත් ඉතාම වැදගත් වෙනවා. ලෙසද කැම්ප්බෙල් පෙන්වා දී ඇත.

මෙහිදී ඉන්දියාව විසින් රුසියාව සම්බන්ධනේ මධ්‍යස්ථ මතයක් දැරීම සම්බන්ධයෙන්ද ධවල මන්දිර උපදේශකවරයා අදහස් දකවා තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දියානු නායකින් සමඟ ඇමරිකා එක්සත් ජනපදය පුද්ගලික මට්ටමින් සාකච්ඡා පැවත්වීම සිඳු කළයුතු බවයි.

ඉන්දියාවට අවශ්‍ය ආරක්ෂක සහය එක්සත් ජනපදයට අතිරේකව එරට මිත්‍ර පාර්ශවීය රාජ්‍යන් වන එක්සත් රාජධානිය, ප්‍රංශය, ඊශ්‍රායලයද ලබාදීමට සූදානමින් සිටින බවයි.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරිමත් සමඟ ලොව පුරා ඇති වූ රුසියානු විරෝධී මතයට ඉන්දියාව විසින් සහය දීමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම පිළිබඳ ජාත්‍යන්තරව දැඩි අවාදානයක් යොමුවිය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඊට අමතරව ඉන්දියාව විසින් රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර අවාදනය යොමු වුවද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන් සමඟ මිත්‍රශ්‍රීලීව කටයුතු කිරීමට ඉන්දියාව සමත්විය.

Share69Tweet43
Previous Post

උද්ධමනය අහස උසට නගී!

Next Post

බිලියන ගණනක මාටියා ගැසූ බදු ධමිමික පෙරේරා හිටි හැටියේ ගෙවයි…

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.