සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්ධමනය අහස උසට නගී!

by editor
ජූනි 21, 2022
in පුවත්
food inflation
Share on FacebookShare on Twitter

මෙරට මැයි මාසයේ උද්ධමනය 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛණ හ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එම දෙපාර්තමේන්තුව මාසිකව මෙරට පාරිභෝගික මිල දර්ශකය පදනම්කරගෙන නිකුත් කරන දත්ත වාර්තාව මගින් මේ බව අනාවරණය කර තිබේ.

ඒ අනුව මැය මාසයේ ලක්ෂමය මතුපිට උද්ධමනය මෙලෙස 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අප්‍රේල් මාසයේදී 33.8% මට්ටමේ පැවති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මැයි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 27.3%ක හා ආහාර නොවන කාණ්ඩයේ 18.1%ක මිල ඉහළයාම මූලික හේතුවී ඇති බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් ඉකුත් වසරේ මැයිමාසයේදී උද්ධමනය 6.1%ක්ව පැවති බවත් ජනලේඛණ හ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව ඉකුත් වසරේ මැයි මාසයට සාපෙක්ෂව මෙම වසරේ මැයි මාසයේදී උද්ධමනය ඉහළයාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ආහාර හා ආහාර නොවන කාණ්ඩවල පැවති මිල මට්ටම්වල ඉහළ යාම බවද එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී ආහාර කාණ්ඩය සැලකීමේදී කිරිපිටි, එළවළු, අලුත් මාළු, පාන්, මිරිස් කුඩු, කරවල, මයිසූර් පරිප්පු කුකුළු මස්, සීනි, තිරිඟු පිටි, දෙහි, වියලි මිරිස්, බිස්කට්, බිත්තර, අර්තාපල්, පොල්තෙල්, තුනපහ කුඩු, බනිස්, පැනි බීම වර්ග, පලතුරු, ළදරු කිරිපිටි, කඩල, සුදුලූනු, ලොකු ලූනු , මුං ඇට සහ ටින්තමාළු යන ආහාර ද්‍රවවල මිල වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත.  කෙසේ වෙතත් කහකුඩු සහ අමු මිරිස් යන ආහාර ද්‍රවවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.

මේ අතර පසුගිය මාසය සංසන්දනය  කළ විට මැයි මාසයේ ආහාර වෙන කාණ්ඩයේ දර්ශක අගය වැඩිවීම සඳහා මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ, රෙදිපිලි, පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධනද්‍රව, ගෘහ උපකරණ, සබන් වර්ග, සෞඛ්‍ය, ප්‍රවාහන, සන්නිවේදන යන අංශ වලද මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනා මැද ඉන්දු සිංගප්පූරු වෙළෙදාමට වුන දේ

Next Post

ඇමරිකාවට ඉන්දියාව නැතිවම බැරි වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.