අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියන ගණනක මාටියා ගැසූ බදු ධමිමික පෙරේරා හිටි හැටියේ ගෙවයි…

රජයේ ලොකු තනතුරක් ලබන වග සැල වූ වහාම බදු ගෙවූ බව ආදායම් බදු දෙපාර්තමේන්තුව කෝප් කමිටුවට කියයි...

by editor
ජූනි 21, 2022
in පුවත්
Dhammika-Perera-696x394
Share on FacebookShare on Twitter

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපරිකයකු වන ධම්මික පෙරො විසින් හදිසියේම රජයට ගෙවීමට හිඟව තිබූ ආදායම් බදු රුපියල් බිලියන 1.15ක් ගෙවීමට පියවරගෙන ඇති බව රජයේ පොදු ව්‍යාපාර ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.

ඒ අනුව පෙරේරා විසින් තමන්ට අයත්ව තිබූ කැසිනෝ ව්‍යාපාරවලට අදාලව ගෙවීමට නියමිතව තිබූ ආදායම් බදු හදිසියේම මෙලෙස ගෙවා ඇති බවත් එය ඔහු රජයේ ඉහළ තනතුරුක් ලබා ගැනීමට සූදානම් බවට සැලවූ පසුබිමක සිදුකර ඇති බවත්  ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් මංජුල ගුණරත්න අදාල කාරක සභාව ඉදිරියේදී ප්‍රකාශ කර ඇත.

2015 දී ඉකුත් ආණ්ඩුව විසින් රුපියල් බිලියනකට එක්වරක් පමණක් ගෙවිය යුතු බද්දක් මෙරට කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් අය කිරීමට තීරණය කර තිබිනි. එහෙත් කැසිනෝ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයින් විසින් මෙම මුදල එකවර ගෙවීමට පියවරගෙන නොතිබූ බවද අනාවරණය විය.

ගුණරත්න පවසන අන්දමට කැසිනෝ හිමිකරුවන් විසින් මෙම බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට පියවරගෙන තිබූ අතර එයට ආදායම් බදු දෙපාර්තමේන්තුව එකඟවී නොමැත. ඒ අනුව විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මෙම කරුණු අධිකරණය ඉදිරියට ගෙනයාමට පියවරගෙන තිබිණි. එහිදී කැසිනෝ සමාගම් පනත යටතේ ලියාපදිංචි කර නොතිබූනු බැවින් නඩු ව්‍යාපාර හිමිකරුවන්ට එරෙහිව පවරා තිබිණි.

මෙහිදී ගුණරත්න පෙන්වා දී ඇත්තේ රවී විජේරත්න විසින් තමන්ට අයත්ව තිබූ කැසිනෝ වෙනුවෙන් රුපියල් මිලියන 240 බැගින් වාරික දෙකක් ගෙවා ඇති අතර දම්මික පෙරේරා සහ ඔහුගේ සොයුරා රුපියල් මිලියන 425 බැගින් කැසිනෝ දෙකකට වාරික දෙකක් ගෙවා තිබූ බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේවෙතත් මධ්‍ය මගින් පෙරේරා හට රජයේ තනතුරක් හිමිවීමට නියමිත බවට වාර්තාවීමත් සමඟ කැසිනෝ දෙක සඳහා හිඟව තිබූ බදු මුදල වූ රුපියිල් බිලියන 1.15 ගෙවීමට පියරගෙන ගෙන තිබූ බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාවට ඉන්දියාව නැතිවම බැරි වෙයි

Next Post

කොල්ලො දිනුම්… අවුරුදු 31කට පසු තරගාවලි ජයක්… ඉතිහාසය වෙනස් කළ තරගාවලියක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.