බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු තීරුබද්දෙන් ඇවිලුන වැලිගම ඇඟලුම් කම්හල ගැන පාර්ලිමේන්තුවේදීත් කතා වෙයි!

by editor
අප්‍රේල් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අවුරුදු බෝනස් ලබා නොදීම සම්බන්ධව මාතර, වැලිගම, උඩුකාව පිහිටා ඇති වෝග් ටෙක්ස්ක් පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඇති වී ඇති සේවක නොසන්සුන්තාවය විසඳීම සදහා කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාට සහ කම්කරු කොමසාරිස්වරියට මැදිහත්වන ලෙස දන්වා ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අද (09) පාර්ලිමේනේතුවේ දි පැවසුවේය.

ඇමරිකානු තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය නිවේදනය කර තිබුණේ මෙවර අවුරුදු බෝනස් ලබා දිය නොහැකි බවය. එයට එරෙහිව සේවක පිරිස ඊයේ සිට විරෝධතාවයක් ආරම්භ කර තිබිණි.

දැනට මාතර වැලිගම වෝග් ටෙක්ස් කියන ආයතනයේ 1244ක් වැඩ කරන සේවකයින් ඊයේ දවස සිට වැඩ වර්ජනයක නිරත වෙලා ඉන්නවා. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ඔබතුමා මතු කරපු කාරණය.

ඇමරිකානු බදුත් එක්ක මෙම ආයතනය ප්‍රකාශ කරලා තියනවා බෝනස් දෙන්න විදිහක් නෑ කියලා. කෙසේ වෙතත් ඊයේ දවසේ සාකච්ඡාවක් තිබ්බා කම්කරු කාර්යාලය මාතර. අද දවසේත් නැවත සාකච්ඡාවක් තියනවා.

අපි අමාත්‍යාංශ ලේකම් තුමාටත්, කම්කරු කොමසාරිස් ජනරාල් තුමියටත් උපදෙස් දීලා තියනවා මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වෙලා කටයුතු කරන්න කියලා. මොකද අපි හිතනවා මේ කාරණය මේ සිද්ධියට අදාල නෑ කියලා. නමුත් අපි උපදෙස් දීලා තියනවා මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා එය නිරාකරණය කරන්න කියලා.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

අවුරුදු බෝනස් ලබා නොදිම සම්බන්ධව එම ඇඟලුම් කම්හලේ සේවකයින් ප්‍රධාන ප්‍රවේශය වසා දමා නිලධාරීන් නිවාස අඩස්සියට පත් කර ඊයේ දිනයේ සිට මේ දක්වා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.

මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද අදාළ කර්මාන්තශාලාවට යොදවා තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝසල නුවන් ජයවීරගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති කෑගලු යයි!

Next Post

පාස්කු විමර්ශන නොමග යැවූ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.