බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිගේ බබා පාට් එකට උත්තර දෙන්නට වෛද්‍ය නිලධාරීහු  කොළඹට රැස් වෙති! 

by editor
ඔක්තෝබර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිිංහ –                                                              

සෞඛ්‍ය ඇමතිගේ බබා පාර්ට් එකට පිළිතුරු දීමට අද (11) දහවල් කොළඹ පැමිණි රජයේ වෛද්‍යවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වී එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්  ඇති වී තිබිණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට වෛද්‍යවරු විශාල පිරිසක් සම්බන්ධ වී සිටි අතර දැඩි ආරක්ෂාවක් ද යොදා තිබුණි.

මෙම විරෝධතාවය සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත  අලුත්ගේ ඊයේ රට දැනුම්වත් කළේය.  ඔහු කීවේ දිගින් දිගටම රටට බොරු කළ සෞඛ්‍ය ඇමතිවරයා තමන් සමග පෙරේදා ( 09) පැවැත්වූ සාකච්ඡාවේ දීත් සුපුරුදු බබා පාර්ට් දැමීම නිසා 11 වැනිදාට  වෛද්‍යවරුන් සිය පළමු වෙඩිමුරය පත්තු කරන බවය.

ඊයේ (10)  ඇමතිවරයා හමුවී පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සමග සෞඛ්‍ය ඇමතිවරයා කළ සාකච්ඡාව සාරාංශ කරමින්   පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස  වෛද්‍යවරුන් රට හැරයාමට හේතුව සහ එයට ලබා දිය හැකි විසඳුම් මොනවාද යන්න පිලිබඳව   යෝජනාවලියක් සති තුනකට පෙර ඇමතිවරයාට බාරදුන් නමුත් එම වාර්තාවන්     09 වනදා  වන තෙක්  සෞඛ්‍ය ඇමතිවරයා විසින් අධ්‍යයනය කර  නොතිබුණ බවය. 

වෛද්‍යවරුන්ට බලපාන මූල්‍ය ගැටලු විසඳීමට තමාට හැකියාවක් නොමැති බවත් ඒ පිලිබදව තමා මහා භාණ්ඩාගාරය දැනුවත් කර ඇති බවත් සෞඛ්‍ය ඇමතිවරයා  මෙහිදී පවසා තිබේ. එමෙන්ම  පර්යන්ත රෝහල් වැසී යාමේ අවදානමක් ඇති බව තමන් නොදන්නා බව  ඇමතිවරයා  පැවසුවේ යැයි ද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්  වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍යයට  කිවේය.    .

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වෛද්‍යවරුන්ට බලපාන ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂයේ පාරලිමේන්තු මනන්ත්‍රීවරුන්ට මනා දැනුමක් තිබෙන බවත් ඔවුන් සමස්ත වෛද්‍යවරුන් සම්බන්ධයෙන්ම පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ නමුත් විෂය බාර ඇමතිවරයා වෛද්‍යවරුන්ට බලපාඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් නොවීමට ලැජ්ජාවට හේතුවක්  බවත්  ලේකම්වරයා පවසා සිටියේය. 

ඒ අනුව ඇමතිගේ බබා පාර්ට්වලට උත්තර දෙන්නට අද වෛද්‍යවරු කොළඹ පැමිණ සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

Immunoglobulin ඖෂධය හොරට ගෙන්වීම නිදහස් වෛද්‍ය සේවාවම බිඳ දැමීමේ කුමන්ත්‍රණයක කොටසක් ද? GMOA ප්‍රශ්න කරයි…

Next Post

හිමි නමකගේ යැයි සැක කරන මළ සිරුරක් ගාළුමුවදොර වෙරළ තීරයෙන් හමුවෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.