බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇපල් සමාගමේ සැපයුම් කරුවන්ද ඉන්දියාවේ කම්හල් අරභයි

by Lankasara News
දෙසැම්බර් 29, 2022 - Updated on දෙසැම්බර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇපල් සමාගම සිය නිෂ්පාදන කටයුතු චීනයෙන් ඉවත් කොට ඉන්දියාව තුල පිහිටුවීමට තීරණය කිරීමත් සමඟ ඇපල් සමාගමේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයනු ලබන සමාගම්ද ඉන්දියාව තුල සිය මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉන්දියාවේ ක්‍රියාත්මක යමුනා අධිවේගී මාර්ගය පදක කරගත් කාර්මික සංවර්ධන අධිකාරිය සඳහන් කරනු ලැබුවේ තම අධිකාරිය යටතේ සංවර්ධනය වන ඉඩම් ඇපල් නිෂ්පාදන වල අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් විසින් ඉල්ලුම් කර ඇති බවයි.
එම අධිකාරිය පවසන අන්දමට එම ආයෝජනයන් හී වටිනාකම් ඉන්දීය රුපියල් කොටි දෙදහස් අටසියයකට අධිකය. මෙම ආයෝජන මගින් ඉන්දියාව තුල නව රැකියා දහස් ගණනක් උත්පාදනය කරනු ලබන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
.
මේ අතර යමුනා අධිවේගී මාර්ගය පදක කරගත් කාර්මික සංවර්ධන අධිකාරියයේ ප්‍රධාන විධායක නිලධාරී අරුන් වීර් සිං ප්‍රකාශ කර ඇත්තතේ ඇතැම් ආයෝජනයන් සඳහා සියයට දහයක තැන්පතු මුදලක්ද අදාල සමාගම් විසින් තැන්පත් කර ඇති බවයි.

මෙහිදී ඇපල් නිෂ්පදන වල කැමරා සැපයීම කරනු ලබන සැපයුම්කරුවෙකුද අක්කර 23 ක පමණ භූමි භාගයක සිය නිෂ්පාදනාගාරයක් පිහිටුවීමට යෝජනා කර ඇති බවට අනාවරණයවේ.

චීනය විසින් එරට පැවති දැඩි කොරොන් මාර්ධන නීති රීති හේතුවෙන් ඇපල් සමාගම ඇතුලු සමාගම් රැසකට සිය නිෂ්පාදන නිසි කාලයට වෙළෙදපොලට නිකුත් කිරීමට නොහැකි විය. මේ හේතුවෙන් එම සමාගම් වලට විශාල පාඩුවක් අත්විදීමටද සිදුවිය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

පසුව මීට පිලියමක් ලෙස ඇපල් සමාගම විසින් සිය නිෂ්පාදන කටයුතු ඉන්දියාව තුල සිදුකිරීමට පියවරගෙන තිබූ අතර ඒවන විටත ඉන්දියාව තුල ක්‍රියාත්මක වූ ඇපල් කාර්මාන්තශාලා වල ප්‍රමාණයද මීට සාපෙක්ෂාව වර්ධනය විය.

ඒ අනුව මේවන විට වාර්තාවන අන්දමට ඇපල් සමාගම සිය නිෂ්පාදන කටයුතු වලින් සැලකියුකු ප්‍රමාණයක් ඉන්දියාව තුල සිදුකිරීමට තීරණය කර ඇත.

Share69Tweet43
Previous Post

බද්දට එරෙහිව ලක්ෂ දෙකක අත්සන් එකතු කරන දොස්තරවරු බදු ගැන කියන කතාව…

Next Post

නේපාලයේ මිනිස් ජාවාරම් කළ චීන ජාතිකයින් අත්අඩංගුවට

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.