සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇතුළත – පිටත නැගුණ විදුලි බිල වැඩි කිරීම මිල සූත්‍රයක් හඳුන්වා දීම දක්වා වෙනස් වෙයි…

by editor
ජනවාරි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි බිල සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා වූ උත්සාහයට කැබිනට් මණ්ඩලය තුලින් හා සමාජයෙන් ඇතිවූ විරෝධතාවය හේතුවෙන් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා මිල සූත්‍රයක් සකස් කර එය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබා ගැනීමට අද කැබිනට් රැස්වීමේ දී තීරණය වී තිබේ.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව ඉදිරිපත් වුන යෝජනාවට මහජන උපයෝගීතා කොමිසම සිය දැඩි විරෝධය පල කළ අතර කැබිනට් අනුමැතියකින් විදුලි බිල වැඩි කිරීමට උත්සාහ කළහොත් තමන් විසින් නිශේද බලය යොදා එම යෝජනාව බල රහිත කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේය.

ඔහු අද උදෑසනත් මෙම විදුලි බිල වැඩිකිරීමට ට එරෙහිව සිය විරෝධය දැක්වූයේය.

ඒ අතර ඕමල්පේ සෝබිත හිමි ඇතුළු සමාජ ක්‍රියාකාරින් පිරිසක් විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අත්සන් හැට නව ලක්ෂයක් සහිත පෙත්සමක් මහජන උපයෝගීතා කොමිසමට භාර දුන්නේය.

එම කණ්ඩායමේ සිවිල් පිරිස බර කරත්තයකින් කොළඹ කොටුවේ සිට ඊට නුදුරින් ඇති BOC වෙළඳ කුලුනේ 06වන මහලේ පිහිටි මහජන උපයෝගීතා කොමිසම වෙත යන්නට ගත් උත්සාහය පොලිසිය විසින් නවත්වනු ලැබුවේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

අනතුරුව එම පිරිස පා ගමනින් එම ස්ථානයට යෑමට ගත් උත්සාහයත් පොලිස් විරෝධය අතරමැද නැවතිනි. පසුව එම පිරිස බස් රථයක නැගී කොමිෂන් සභාව පිහිටි ලංකා බැංකු ගොඩනැගිල්ල අසලට පැමිණ පෙත්සම භාර දුන්නේය.

විදුලි බිල වැඩි කිරීම සිදුවූයේ නම් හෙට සිටම රට පුරා විරෝධතා රැල්ලක් ඇතිවිය හැකිව තිබිණි. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහස වී ඇත්තේ විදුලි බිල වැඩි කළ යුතුම බවය.

අයි.එම්.එෆ්. මග පෙන්වීම යටතේ ගොස් අදාල ණය මුදල ලබා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගත කිරීම, විදුලි බිල වැඩිකිරීම, සුබ සාධන සේවා කප්පාදු කිරීම අනිවාර්ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ඔහු පවසා ඇත්තේ ජනප්‍රිය නොවන තීන්දු ගණනාවක් නොගෙන රට දැන් වැටී ඇති තත්ත්වයෙන් ඔසවා තැබිය නොහැකි බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රසීලයේ කැරැල්ල ලංකාවේ ජනතා නැගිටීමට සමාන කළ ජනපති රනිල්ට සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධය…

Next Post

මොණරාගල ගංජා එස්එස්පී දින හතක් රඳවා ගනී

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.