බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද ඇතුළු රාජපක්ෂලා කළ ආර්ථික විනාශට දෙන දඬුවම ගැන පාර්ලිමේන්තුවේ අහද්දී නිශාන්ත විපක්ෂ නායකගේ ප්‍රශ්නය උදුරාගෙන යයි!

by editor
නොවැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු ඉතිහාසයේ  සිදුවූ නින්දා සගහගතම මැරකමක් අද සිද්ධ වූයේය.  ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු කණ්ඩායම විසින් ආර්ථිකය බංකොලොත් කිරීම සිම්බන්ධව ලබා දුන් තීන්දුවට අනුව ඉදිරි රජය කටයුතු කරන ආකාරය සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ 27/2 යටතේ ප්‍රශ්නයක් විමසූ අවස්ථාවේ දී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ආර්ථිකය බංකොලොත් කළ කණ්ඩායම තවමත් වරප්‍රසාද සහිතව ජනතා මුදලින් සැපසේ වෙසෙන බවත්, මෙම ශ්‍රේෂ්ඨධිකරණ තීන්දුව සම්බන්ධයෙන් රජයේ පැහැදිලි කිරීමට දැන ගැනීම සඳහා තමන් මෙම ප්‍රශ්නය විමසන බවත්ය.

නඩු තීන්දුවේ  ප්‍රකාශිත පරිදි      ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය අඩු පාලන මට්ටමක  පවත්වාගන්න 2019 අවසන් වනවිට තිබූ  ඩොලර් සංචිතයෙන් ඩොලර්  මිලියන  7900කට ආසන්න මුදලක් විනාශ කිරීම සම්බන්ධව    රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම අනර්ථය කීරීම සාපරාධි ලෙස විශ්වාසය කඩකිරීම, සාවද්‍ය පරිහරණය  සඳහා වූ වරද සම්බන්ධයෙන්1982 අංක 12 පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට උපදෙස් දෙනවාද,  බදු සංශෝධනය හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් මිලියන හාරලක්ෂ විසි තුන් දහස් හයසිය අසූ හතරක මුදල වග උත්තරකරුවන්ගෙන් අය කරගන්නවා ද?, අය කරගන්නවා නම් ඒ කාල රාමුව කුමක් ද?, එසේ අය කර නොගන්නේ නම් ඊට හේතුව කුමක් ද?. යන ප්‍රධාන ප්‍රශ්න විපක්ෂ නායකවරයා සිය 27/2 ප්‍රශ්නය යටතේ විමසුවේය.

මෙම ප්‍රශ්නය පුරාම විපක්ෂ නායකවරයාට බරපතල ලෙස බාධා පැමිණවීමට පොහොට්ටු මන්ත්‍රීවරු කටයුතු කළහ. අවසානයේ දී ප්‍රශ්නය ඉදිරිපත් කරමින් සිටි විපක්ෂ නායකවරයා අසලට පැමිණි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, විපක්ෂ නායකවරයා විසින් අසමින් සිටි ප්‍රශ්නය ඔහුගේ අතින් උදුරා ගත්තේය.

එය උදුරාගෙන පොලොන්නනරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්  සමරවික්‍රම වෙත ලබා දුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අනතුරුව කථානායකවරයා සභාව විනාඩි 05කට කල් තැබුවේය.

කල් තබා යළිත් විවාදය ආරම්භ වූ පසු බාධා කිරීම් මධ්‍යයේ ඔහු යළිත් එම ප්‍රශ්නය විමසා නිමා කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උතුරේ අධිකරණ ගණනක් තහනම් නියෝග දෙද්දී පේදුරු තුඩුවේ පමණක් LTTE බලගන්වන ආකාරයේ මහවිරු සැමරුමට අධිකරණයෙන් නෛතික රැකවරණය ලැබෙයි…

Next Post

දුම්කොල සමාගමේ නීති විරෝධී ඩන්හිල් සිගරැට් එකට එරෙහි අභියාචනාධිකරණ තීන්දුව වාචිකව විතරයි… ලිඛිතව නැතිවීම සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.