බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව පාඩු ලබන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක්   ආයෝජකයන් හා එක්ව  ප්‍රතිව්‍යුගතකරණයට සූදානම්…

by editor
ජූනි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාඩු ලබන රාජ්‍ය ආයතන නිසි කළමනාකරණයක් සහිත ප්‍රතිව්‍යුගත කිරීමක් අවශ්‍ය බවත් මත්තල ගුවන් තොටුපල, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු හඳුනාගත් රාජ්‍ය ආයතන සහ  සේවාවන් රැසක් නව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ වහාම ප්‍රතිව්‍යුගත කිරීමට සූදානම් බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.

පවතින ආර්ථික අර්බුදය දරා ගැනිමට ඉන් මෙපිට විසඳුමක් නොමැති බව පෙන්වා දී ඇති රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් මාසිකව රුපියල් කෝටියක පාඩුවක් ලබන   මත්තල ගුවන් තොටුපල වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත.

මේ සම්බන්ධ වෘත්තීය සමිති පවසන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් රාජ්‍ය ආයතන සහ වටිනා සම්පත් පුද්ගලික අංශට විකුණා දැමීමේ උත්සාහයක ආණ්ඩුව නිරතව සිටින බවත්, එහි ලේබලයක් ලෙස ප්‍රතිව්‍යුහගතකරණය  වචනයක් ලෙස  භාවිත කරන බවත්ය.

ප්‍රතිව්‍යුහගතකරණයට පත් සෑම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ සිදුකළේ  ප්‍රතිව්‍යුහගත යන වචනය ඉදිරියට දමාගෙන වටිනා රාජ්‍ය සම්පත් තම හිත මිතුරන්ට කුණු කොල්ලයට විකිණීම බවය.

මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුලු රාජ්‍ය ආයතන රැසක්ප්‍රතිව්‍යුගත කිරිම මුවාවෙන් විකුණා දැමීමට සූදානම් බව ඔවුහු චෝදනා කරති.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට වගා කරන්න කියන කාලෙ  කෝන්තරයක් පිරිමහන්න පීදෙන්න ළඟ  අඹ පැළ 200ක් එක රැයෙන් කපලා දාලා…

Next Post

රජය වී තොග සහල් කර වී අලෙවි මණ්ඩලය රුපියල් 197ට කැකුළු සහල් වෙළෙඳපලට නිකුත් කරයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.