බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ සමාගමක කොටස් තම නමට ලියාගත්තැයි භාණ්ඩාගාර ලේකම්ට එරෙහිව පැමිණිල්ලක්

by Lanka Sara Editor
ජූලි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍යංශය සහ භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතාට එරෙහිව මෙරට ප්‍රමුඛතම පෙළේ වෘත්තීය සමිති ගණනාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඇතුළු වගකිවයුතු ආයතනවලට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙරට අධිවේගී මාර්ග කළමනාකරණය සහ පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව ස්තාපනය කරන ලද සහස්‍යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් නමැති ආයතනයේ කොටස් අයිතිය 100%ක්ම භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ පැවතිය යුතු බවට කැබිනට් තීරණයක් තිබියදී එම කොටස් ආටිගල මහතා තව පෞද්ගලික අයිතියට නතු කර ගෙන ඇති බවත් එයින් ඔහු රටේ නීතිය උල්ලංඝනය කිරීම සහ රජයේ සහ මහජන විශ්වාසය පළුදු කළ බව මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීයවේදීන්ගේ සංවිධානය (OPA), ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලංකා බැංකු සේවක සංගමය රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය මව්බිම ලංකා පදනම, ඉංජිනේරු සංගමය, ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු සංවිධාන 24කගෙන් සැදුම් ලත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මෙම පැමිණිල්ල යොමු කොට ඇත.

ඒ අනුව ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ දැනටත් භාණ්ඩාගාර ලේකම් ධුරය දරන සජිත් රුචික ආටිගල මහතා අල්ලස් පනතේ 70 වන වගන්තිය, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1,3,4 හා ආශ්‍රිත වගන්ති ව්‍යවස්තාවේ මහජන මුදල් කළමනාකරණය පිළිබඳ සහ ජාතික විගණන පනත වගන්ති උල්ලංඝනය කරන ආකාරයෙන් කටයුතු කර ඇතිවාක් මෙන්ම 4 වන ව්‍යවස්ථාව යටතේ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දෙන ලද දිවුරුමද උල්ලංඝනය වන ආකාරයට ඔහු කටයුතු කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස එම සංවිධාන සමූහය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් කණිෂ්ක විජේරත්න මහතා වෙත ඊයේ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙම සංගමය,සමාගම් රෙජිස්ටාර්වරයා වෙත සහ සුරැකුමත් සහ විනිමය කොමිශන් සභාවට ද මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචරණ සීමා තවත් ලිහිල් වෙයි – පළාත් අතර සීමාව තවදුරටත්

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුලත් අනතුරක…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.