අද (10) සිට බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව තවත් දින 14ක කාලයක් පළාත් අතර සංචාර සීමා තවදුරටත් තහනම් ය.
විවාහ උත්සව සඳහා රෙගුලාසිවලට යටත්ව අවසර හිමිවෙයි.
සම්පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශනය පහතින් දැක්වේ.

© 2020 - 2026 Lankasara.com.