අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුලත් අනතුරක…

by editor
ජූලි 10, 2021
in පුවත්
sadun-weerakkody
Share on FacebookShare on Twitter

‍ජෛව බුබුලේ නිරෝධායනය කර සිටි වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග නව සංචිතයේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ නිරෝධායනය අර්බුදයකට ලක් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොන්ත්‍රාත් අත්සන් කිරීම සම්බන්ධව පැන නැගී තිබූ ගැටලුව නිසා ජෛව බුබුළු දෙකකට ඇතුළත් කර ක්‍රීඩකයින් 66ක සංචිතයක් නිරෝධායනය කර තිබිණි.

ඉන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 14 දෙනෙක් සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ ද නැගී එන කණ්ඩායමෙන් හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමෙන් තෝරාගත් ක්‍රීඩකයින් 32ක් දඹුල්ලේ ද ජෛව බුබුළු දෙකක් තුළ නිරෝධායනය වෙමින් සිටියේය.
සිනමන්ග්‍රෑන්ඩ්හි සිටි ක්‍රීඩකයින් 14 දෙනාගෙන් සඳුන් වීරක්කොඩි, අශාන් ප්‍රියන්ජන්, ඇන්ජලෝ පෙරේරා, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයන් පස් දෙනා පුහුණු තරගයක් සඳහා දඹුල්ලට යවා තිබියදී කළ පීසීආර්. පරීක්ෂණයකින් සඳුන් වීරක්කොඩි කොවිඩ් ආසාදිත බව තහවුරු විය.

රජයේ නිරෝධායන නීති ප්‍රකාරව සඳුන් වීරක්කොඩි ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඉතිරි ක්‍රීඩකයන් සිවුදෙනා එම බස් රථයෙන්ම කොළඹ එවා ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අතර එංගලන්ත සංචාරයට ගොස් පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමත්, ඉන්දීය කණ්ඩායමත් ජෛව බුබුළු තුළ රඳවා තිබුණේ ටාජ්සමුද්‍රා හෝටලයේය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සිටි දත්ත විශ්ලේෂකයෙක් සහ පිතිකරණ පුහුණුකරු කොවිඩ් ආසාදි බව තහවුරු වීමත් සමග එම ක්‍රීඩකයන් ද සිනමන්ග්‍රෑන්ඩ් හෝටලය වෙත යොමු කර දැඩි නිරෝධායනයකට ලක් කර ඇති අතර යළිත් පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ සමාගමක කොටස් තම නමට ලියාගත්තැයි භාණ්ඩාගාර ලේකම්ට එරෙහිව පැමිණිල්ලක්

Next Post

ලිහිල් කළ මාර්ගෝපදේශයන් සමාජයේ හැසිරීම අනුව යළිත් දැඩි වේවි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.