සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 14-18 පාසල් සිසුන් 300ක් සහභාගී වූ ෆේස් බුක් සාදයක් ගම්පොල දී වටලයි… ගංජා සමග 12ක් කොටු!

දරුවන් බොහෝ දෙනෙක් බීමතින් අශෝභනව හැසිරෙමින් ඉඳලා....

by editor
සැප්තැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගම්පොළ ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා  අවුරුදු 14 -18 වයසේ පසුවන පාසැල් සිසු සිසුවියන් පනස් දෙනෙකු ඇතුළු තරුණ තරුණියන් 300කගේ පිරිස අතරින්  ගංජා සමඟ පුද්ගලයින්  දොළොස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මධ්‍යම  පළාත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ  (24} සමත්ව තිබේ.

ගම්පොළ මහේස්ත්‍රාත්  අධිකරණයට නුදුරු ස්ථානයක  මෙම සාදය පවත්වා ඇත.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ  රහසිගතව මෙම සාදය පිළිබදව ප්‍රචාරය කරමින් පාසැල් සිසුන් ඇතුළු තරුණ පිරිස් ඒ සඳහා  ගෙන්වා ගෙන ඇත.

මෙම පාසල් ළමුන්ට තරයේ අවවාද කොට ඔවුන්ගේ දෙමව්පියන්ට බාරදීමට  පියවර ගෙන ඇත.

මධ්‍යම  පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්නට ලද තොරතුරකට අනුව සුරාබදු නිලධාරියෙක් මෙම ෆේස්බුක් කණ්ඩායමට සූක්ෂමව සම්බන්ධ කොට තොරතුරු ලබාගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ෆේස් බුක් සාදය 24 දින පස්වරු 02 සිට එදින මධ්‍යම  රාත්‍රිය දක්වා පැවැත්වීමට සැලසුම් කොට තිබී ඇත.

තරුණ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් හා නිලධාරිනියන් දෙදෙනෙක් පෙම්වතුන් ලෙස පෙනී සිටිමින් ෆෙස්බුක් සාදයට සහභාගි කොට  උපායශීලිව වැටලීම සිදුකර ඇත.

මධ්‍යම පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්නගේ උපදෙස් මත ගම්පොල, හැටන් හා නුවර එලිය සුරාබදු ස්ථාන වල නිලධාරීන් සහභාගී කරවා ගනිමින් එදින, පස්වරු 05 ට පමණ මෙම වැටලීම සිදුකොට තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේ මීට සහභාගී ව සිටී බහුතරයක් විවිධ මත්ද්‍රව්‍යය හා මත්පැන් පානයකර ඉතාමත් අශෝභන ආකාරයෙන් හැසිරෙමින් සිටි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය  සන්තකයේ තබාගෙන සිටි 12 දෙනෙකු අද ( 25)  දින ගම්පොල අතිරේක මහේස්ත්‍රා අජිත් උඩුගම මහතා   ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පිරිස හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබේ.

නුවරඑළිය සුරාබදු අධිකාරි එස්.අයි. රාමනායක , මහනුවර සුරාබදු අධිකාරි ආර්.එම්. සේනාරත්න හා හැටන් සුරාබදු ස්ථානාධිපති එස්.ඩී. සේනක සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට පස්වන වරටත් දින නියම වේ….

Next Post

හිටපු ජනපති බිරිය අයෝමා රාජපක්ෂගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.