සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 අවුරුදු 12ට අඩු දරුවන්ට රසකැවිලි දෙන්න එපා! මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

by Lanka Sara Editor
අගෝස්තු 3, 2023
in පුවත්
Still life of sweets and goodies with copy space

Still life of sweets and goodies with copy space

Share on FacebookShare on Twitter

 

ශ්‍රියානි විජේසිංහ                                                

 පැණි බීම, චොක්ලට්, චුයින්ගම්, පැණි රස ආහාර, හා විදේශයන් හී සිට මෙරටට ආනයන කරන රසකැවිලි වයස අවුරුදු 12 අඩු දරුවන්ට දීම වහාම නතර කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

සීනි වෙනුවට ලංකාව තුළ දැනට භාවිත කරන පැණිරසකාරයක් වන ඊ 951 නැතහොත් “ඇස්පාටේන්” නැමැති පැණිරස කාරකයක තුළ බී 2 කාණ්ඩයට අයත් පිළිකා කාරකය අන්තර්ගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පිලිකාව පිලිබඳ  ජාත්‍යන්තර සංවිධානය ඒ්තාබද්ධව කරන පර්යේෂණයන්ගෙන් තහවුරු කරගෙන ඇතැයි සංගමයේ භාණ්ඩාකාරික රෝෂණ කුමාර සඳහන් කරයි.

 ලෝකයේ මිය යන සෑම පුද්ගලයින් 6 කුන් 1 අයෙකු පිළිකාව නිසා මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන බවද හෙතෙම පෙන්වාදේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 ඒ අනුව පිළිකාවලට හේතුවන ආහාර ආකලන සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණය පවත්වන අතර මෙම රසායනිකය අඩංගු ආහාරපාන තවදුරත් භාවිත කරන්නේද  නැද්ද සහ භාවිත කළ හැකි ප්‍රමාණයන් පිළිබද මේ වන  විට නීතිරීති සකස් වෙමින් පවතින බව රෝෂණ මහතා පෙන්වාදේ.

 බොහෝ වැඩිහිටියන් සීනි අහිතකරයි බව පවසමින්  මෙවැනි අඩු සීනි පානයක්  දරුවන්ට ලබා දීමට පෙළඹී සිටින බැවින්  මෙය ඉතාමත් භයානක තත්තවයක්  වී ඇත්තේ වැඩිහිටියෙකුට වඩා මෙම රසායනිකය දරුවන් බලපෑම් ඇතිකරන බැවින් යැයිද හෙතෙම පෙන්වාදේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.

                                                                                                               

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

අවශ්‍යතාවක් නැති පෙදෙස්වල සේවය කරන රජයේ පශු වෛද්‍යවරු අත්‍යවශ්‍ය පෙදෙස් වෙත මාරු කරන්නැයි කෘෂි ඇමතිගෙන් උපදෙස්

Next Post

මනුෂ්‍යත්වය පිරුණු වෛද්‍යවරුන් තවමත් හිඟ නැත..!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.