සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවිශ්කලාගේ අයි.සී.සී ක්‍රිකට් තහනම අගතිගාමී තීන්දුවක් බව තහවුරු වන ලකුණු

by editor
ජූලි 29, 2020
in පුවත්
අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ

අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ

Share on FacebookShare on Twitter

අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා හා දිල්හාර ලොකුහෙට්ටිගේ යන ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩා විශ්ලේෂක සනත් ජයසුන්දරගේ  ක්‍රිකට් තහනමක් පැනවීමට හේතු වූ, සාජා හි කෝටිපති ව්‍යාපාරික සාජි උල් මල්ක් විසින් වර්ෂ 2017 දී  පුද්ගලික තරගාවලියක් ලෙස සංවිධානය කළ,  ආන්දෝලනාත්මක ටී10 තරගාවලියට අයි.සී.සී.යේ ඇති සම්බන්ධතාවය පෙන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අසමත් වී ඇති ආකාරය වාර්තා වේ.

මේ හෙලිදරව්ව සිදුවන්නේ මෙම චෝදනා පිළිබඳ සෙවීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරියගේ සභාපතිත්වයෙන් පත් කළ ත්‍රි පුද්ගල කමිටුව පත් කිරීමත් සමගය.

චෝදනාවට ලක්ව සිටින පාර්ශවය වෙනුවෙන්  පෙනී සිටින අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුල පවසන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාල ටී.10 තරගාවලිය අයි.සී.සී.යේ මැදිවත්වීම සිදුව ඇත්තේ කෙසේ ද යන්න  මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් එමිරේට්ස්හි ක්‍රිකට් අතර ඇති සම්බන්ධය දැනගැනීමට උත්සාහ කළ ද වසරකට වැඩි කාලයක් එම තොරතුරු ලැබී නැති බවය.

දුරකථනය ඔස්සේ ක්‍රීඩකයන් සමග සම්බන්ධ වීම දිල්හාර ලොකු හෙට්ටිගේටත්, හිටපු ක්‍රීඩා ඇමති සමග වට්ස්ඇප් පණිවුඩ හුවමාරු කරගනැනීම ගැන සනත් ජයසුන්දරටත්, නුවන් සොයිසා හා අවිශ්ක ගුණවර්ධනට අයි.සී.සී. නීති සංග්‍රහයේ නීති සහ වගන්ති කැඩූ බවට නුවන් සොයිසාට සහ අවිශ්ක ගුණවර්ධනටත් චෝදනා එල්ල වුවත් මෙම ටී. 10 තරගාවලියේ දී අයි.සී.සීය කරන චෝදනා පදනම් විරහිත  සාක්ෂියකින් තොර එවා බව වාර්තා වේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අයි.සී.සී.ය මෙම ක්‍රිකට් තහනම කර ඇත්තේ ඇත්තේ 2017 වසරේ පැවති ටී.10 තරගාවලියේදී මෙම පිරිස තරග ඔට්ටු දැමීම සම්බන්ධව කතා කර ඇතැයි කණ්ඩායමේම ක්‍රීඩකයෙක් කළ පැමිණිල්ලකට අනුව බව කියැවේ. ඔහු මේ කතාව ශ්‍රවනය වූ තවත් පුද්ගලයෙක් ලෙස සචිත්‍ර සේනානායක නම් කළත් තමන්ට එවැනි දෙයක් කිසිදාක ඇසුණේ නැතැයි සචිත්‍ර සේනානායක මණ්ඩලටය පවසා තිබේ.

Share69Tweet43
Previous Post

රට ඉඳන් ආ අයට ඡන්දෙ දාන්න පාස්පෝට් එක අනිවාර්යයි

Next Post

“සහරාන්ගේ අනතුර ගැන මම ආරක්ෂක මණ්ඩලේට කිව්වේ 2019 ජනවාරි මාසයේ සිට”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.