බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

“සහරාන්ගේ අනතුර ගැන මම ආරක්ෂක මණ්ඩලේට කිව්වේ 2019 ජනවාරි මාසයේ සිට”

by Lanka Sara Editor
ජූලි 29, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ව 2019 වසරේ ජනවාරි මාසයේ සිටම ජාතික ආරක්ෂක මණ්ඩලයට ලිඛිතව සහ වාචිකව කරුණු දැනුවත් කර තිබුණත් ආරක්ෂක මණ්ඩලයෙන් ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලද බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනාධිපති කොමිසම ඉදිරියේ පැවසීය.

මාවනැල්ල බුදු පිළිමවලට හානිකිරීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම යන සිදුවීම් පසුපස සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම සිටින බව තමන් ජාතික ආරක්ෂක මණ්ඩලයට එම දිනවලදීම දැනුම් දී තිබුණු බව ද එහිදී නිලන්ත ජයවර්ධන මහතා අනාවරණය කළේය.

එමෙන්ම 2015 සිට 2019 වසර දක්වා බුද්ධි වාර්තා 2000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක ලේකම්වරයා වෙත ලබා දී ඇති බවත් විවිධ ආයතන හා නිලධාරීන් 52 දෙදෙනෙකුටද අදාළ ලිපි ලේඛන යොමු කර ඇති බවත් රාජ්‍ය බුද්ධි සේවය කොමිසම හමුවේ සඳහන් කළේය.

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ නිලන්ත ජයවර්ධන මහතා ගේ සාක්ෂි විභාගය පෙරේදා (27) ආරම්භ විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදී ඔහුගේ සාක්ෂි විමසීමේ කොටසක් මාධ්‍යයට නිරාවරණය නොවූ අතර සවස් කාලයේ දී ඔහුගේ සාක්ෂි මාධ්‍ය ඉදිරියේ දී ලබා ගත්තේය. අනතුරුව ඊයේ (28) දෙවැනි දිනටත් නිලන්ත ජයවර්ධන මහතාගෙන් කොමිසම සාක්ෂි විමසුවේය.

එහි මුල් කොටස මාධ්‍ය නොමැතිව සිදුවූ අතර පසුව මාධ්‍යට එම සාක්ෂි විභාගය විවෘත විය.

සහරාන් හෂිම් පිළිබද රාජ්‍ය බුද්ධි සේවය දිගින් දිගටම බුද්ධි තොරතුරු වාර්තා කර තිබියදිත් ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන අංශයක් අඛණ්ඩ ව ක්‍රියාත්මක නොවු බව කොමිසම හමුවේ නිලන්ත ජයවර්ධන මහතා අවධාරණය කළේය.

කොමිසම හමුවේ ‍පෙරේදා (27) සාක්ෂි ලබාදෙමින් ඔහු සදහන් කළේ පක්ෂ දෙකක් එකතු වී ආණ්වුවක් පිහිටුවා තිබු එකල රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා ලෙස තමා සිටි සමය විශේෂ කාලවකවානුවක් වු බැවින් එම කාල සීමාව තුළ බුද්ධි නිලධාරින් ලෙස තමන්ට මැද මාවතක ගමන් කිරීමට සිදුවු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවිශ්කලාගේ අයි.සී.සී ක්‍රිකට් තහනම අගතිගාමී තීන්දුවක් බව තහවුරු වන ලකුණු

Next Post

කොටි සොහොන්වල පෝස්ටර් ඇලෙව්වාට ශ්‍රීධරන්ට විරෝධයක්

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.