සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඕන නම් මේ දක්වා ජපන් රජය වියදම් කළ මුදල පියවන්න… ඊට පස්සේ පටන් ගනිමු… ජපන් මුදල් ඇමති කියයි!

by editor
ජනවාරි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සචිත්‍ර පෙරේරා –

ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අවලංගුකළ  ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට නම් ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය මේ දක්වා වැය කළ මුදල  ශ්‍රී ලංකාව විසින් ගෙවා දැමිය යුතු බව ජපාන මුදල් ඇමති සුසුකි ෂුනිච් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේ දී සඳහන් කළ බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ජපාන රජය වෙනුවෙන් ජයිකා ආයතනය විසින් තක්සේරු වාර්තා සැකසීම සහ විශේෂඥ දැනුම සහ වෙනත් යටිතල පහසුකම් වෙනුවෙන් වැය කළ රුපියල් බිලියන ගණනක මුදල ශ්‍රී ලංකා රජය විසින ්ගෙවා දැමිය යුතු බව ජපන් මුදල් ඇමති සුසුකි ෂුනිච් පවසා ඇතැයි එම ආරංචි මාර්ග තහවුරු කරයි.

කෙසේ වෙතත් ජපානය යළි ශ්‍රී ලංකාවේ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවත්, ඒ වෙනුවෙන් ජපාන රජයේ සහාය ලබා දෙන බවත්, ඇමති සුසුකි පවසා ඇත.

එහෙත් ගෝඨාභය රජයේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ඔහු සිය අප්‍රසාදය පල කර තිබේ.

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 1800ක් වන අතර ව්‍යාපෘතියට වැයවන පිරිවැය අධික යැයි තීරණය කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ කැබිනට් මණ්ඩලය මෙම ව්‍යාපෘතිය එක රැයෙන් අවලංගු කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතක දී ජපානයේ කළ සංචාරයේ දී ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට සලකා බලන ලෙස ජපන් රජයෙන් ඉල්ලා සිටියේය. – මව්බිම

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සම්ප්‍රදායේ මෝස්තරය වෙනස් කළ උතුරේ  තෛපොංගල් වෙළෙඳපල…

Next Post

උතුරු නැගෙනහිර ඓතිහාසික දෙමළ නිජ භූමියට මේ අවුරුද්දෙත් වංචා කළොත් ප්‍රතිවිපාක ධරුණු වේවි… සම්පන්දන් තෛපොන්ගල් දා ආණ්ඩුවට අනතුරු අඟවයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.