බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල් ජසීරාවෙන් ඇවිස්සුණු බටලන්ද වාර්තාව හෙට කැබිනට්ටුවට!

by Lanka Sara Editor
මාර්තු 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ජසීරා රූපවාහිනි නාලිකාව සමඟ පසුගියදා සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී  යළි කරළියට පැමිණි බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව හෙට දිනයේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී  සාකච්ඡාවට ගැනෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සන්ඩේ මෝනිං පුවත් පතට ප්‍රකාශ කර ඇත.

1980 දශකයේ අග භාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද සන්නද්ධ අරගලය සමඟ කැලණිය ආසනයේ රජයේ නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය බව සඳහන් වන බටලන්ද යුධ හමුදා කඳවුරේ සිටි රැඳවියන් සම්බන්ධයෙන් සිදු වූ වධහිංසා සහ නීති විරෝධී ඝාතන පිළිබඳව එකල දැඩි කතා බහකට ලක් වූ අතර පසුව මේ සම්බන්ධයෙන් සෙවීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේදී කොමිසමක් පත් කෙරිණි.

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පසුගියදා හිටපු ජනාධිපතිවරයා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී අල් ජසීරා මාධ්‍යෙව්දී  මෙහෙදි හසන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඒ සම්බන්ධයෙන් අල්ජසීරා  එල්ල කළ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවද සන්ඩේ මෝර්නින් පුවත්පතට  වෛද්‍ය ජයතිස්ස ප්‍රකාශ කර ඇත්තේ  වික්‍රමසිංහ මහතාට එරෙහි චෝදනා තමන් පිළිගන්නා  බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිශ්චිත යමක් ඔහු සඳහන් නොකළ අතර ප්‍රකාශ කළේ හෙට පැවැත්වෙන කැබිනට් හමුවේදී මේ පිළිබද ව සාකච්ඡා කිරීමෙන් පසුව ඉදිරි පියවර ගනු ඇති  බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

චෝදනා පදනම් විරහිත බව වික්‍රමසිංහ අවධාරණය කළ අතර, බටලන්ද හි සිදු වූ බව කියන ක්‍රියාකාරකම්වලට තමාට කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඔහුගේ ස්ථාවරය නැවත අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාර බස් රථයක් ටිපර් එකක් හප්පා පලා ගිහින්… බස් රථය සහ රියදුරු අත් අඩංගුවට…

Next Post

දේශබන්දු හැංගිලා ඉන්න තැන්නි එළියට අවේ නැතිනම් දේපළ තහනම් කරනවා… මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.