සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරුන්දික ප්‍රනාන්දු ඒ.එස්පී එරික්ට එරෙහිව යැවූ ලිපිය ෆේස්බුක් ගිය හැටි ගැන විමර්ශණ ඇරඹෙයි

by Lanka Sara Editor
අප්‍රේල් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙර්රා සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු විමර්ශනයක් ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කළ ලිපිය පොලිස් මූලස්ථානයට ලැබීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භකර තිබේ. එම විමර්ශනය අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා මහජන ආරක්ෂක ඇමතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව සිදුවන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කළේය.

පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණයේ පවතින පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ ආරම්භකර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ පොලිස් මූලස්ථානයට අමාත්‍යාංශයෙන් යොමු කළ එම ලිපිය පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාට විමර්ශන කටයුතු සදහා යොමුකර ඇති බවය.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලේකම් ලෙස කටයුතු කරන පොලිස් නිලධාරියා විසින් ඔහුගේ ජංගම දුරකතනයෙන් එම ලිපිය පිටපත්කර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට යොමුකර ඇති බවටද තොරතුරු අනාවරණය වීම හේතුවෙන් ඔහුගේ ජංගම දුරකතනයත් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා භාවිතා කරන ජංගම දුරකථන දෙකත් විශේෂ විමර්ශන ඒකකය සිය භාරයට ගෙන ඇත.

එම ජංගම දුරකතන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයට භාරදී ඇති අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් ලද ලිපිය එරික් පෙර්රා තවත් පාර්ශ්ව වෙත යොමුකර තිබේදැයි මේ වන විට සයිබර් අපරාධ විමර්ශන ඒකකයෙන් වාර්තාවක් ඉල්ලා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම වාර්තාවට අනුව එරික් පෙරේරා සම්බන්ධයෙන් පියවරක් ගැනීමට පොලිස්පතිවරයා සූදානමින් සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෝට් සිටි පනතට එරෙහි පෙත්සම් 19 න් පසු අතරමැදි පෙත්සම්කරුවන්ට අවස්ථාව…

Next Post

මහරගම නගර සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයකට පහර දුන් ස.ජ.බ මන්ත්‍රීවරිය අත්අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.