සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරුන්දික ප්‍රනාන්දුට අස්වෙන්න කියයි!

by Lanka Sara Editor
පෙබරවාරි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට රජයේ ඉහළ අංශ වෙතින් මේ වන විට දැනුම් දී ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට ප්‍රකාශ කළේය.

පෙරේදා රාත්‍රී රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධියට සම්බන්ධයෙන් සෘජුවම ඔහුගේ පාර්ශවයක් සම්බන්ධ බවට මේ වන විට පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම අනාවරණයන් ගෙන් පසු රාජ්‍ය ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙසට දැනුම්දී ඇති බව එම ආරංචි මාර්ග ලංකාසරට ප්‍රකාශ කළේය.

අරුන්දික ප්‍රනාන්දු මහතා ද තමන් මෙම ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බව ප්‍රකාශ වුවහොත් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ ප්‍රකාශ කර තිබුණි.

පොලිස් විමර්ශනවලදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා සම්බන්ධ බවට හඳුනාගෙන තිබුණේ ඔහු පොලිසියට ඉදිරිපත් නොකර සිටීමට දැරූ ප්‍රයත්නයන් ද වැළකී ඇති අතර ඒ අනුව නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට මේ වන විට භාර දී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා උපදෙස් ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ 23 හැවිරිදි අවින්ද රන්දිල් ජෙහාන් බව පවසා ඇත.

රාජ්‍ය අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසට බලකිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම සිද්ධිය පමණක් නොව, පසුගියදා අධිකරණ වරෙන්තු පිට විදේශගතව සිටි මත්පැන් ජාවාරම්කරුවකු රහසිගත ලෙස ඩුබායි සිට මෙරටට ගෙන්වා ඔහු රහස් පොලිසිය හරහා නිදහස් කිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් පවතින චෝදනාව ද හේතුවක් වී ඇති බව පැවසේ.

දේශපාලනික වශයෙන් අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟත් හිටු සම්බන්ධතා පවත්වා ගනිමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන පුද්ගලයකු ලෙස ද දේශපාලනයේ ඉහළ තලය අතර අපකීර්තියට ලක් ව ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳ තහවුරු කරගැනීමට ලංකාසර කීපවතාවක්ම අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු එයට ප්‍රතිචාර නොදැක්වීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ගේ ඊයේ අයි.එම්.එෆ් යන කතාව මහබැංකු අධිපති අද දියාරු කරයි

Next Post

කාදිනල් හිමියෝ නිදහස් දින සැමරුම වර්ජනය කරති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.