fbpx
සිකුරාදා, ජූනි 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්ජුන රණතුංගට නව නායකත්වයක්!

by Lankasara News
මැයි 12, 2022
in පුවත්
697 7
Arjuna Ranathunga
Share on FacebookShare on Twitter

පුරවැසි හඬ බහුජන සංවිධානයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය හා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර ගත් බව එම සංවිධානය නිවේදනය කරයි.

පුරවැසි හඬ ප්‍රමුඛ සංවිධාන 37ක් බහුජන සංවිධානයක් ලෙස එක්ව සිටින්නේ රට පවතින තත්ත්වයෙන් මුදවා ගැනීමට ජනසමාජය සවිබල ගන්වන නිර්පාක්ෂික සංවිධානයක් ලෙසය.

නිර්පාක්ෂික හා ස්වාධීන සමාජ ක්‍රියාකාරියෙකු වීමත් කිසිදු පක්ෂ බේදයකින් ආගම් හෝ ජාති බේදයකින් තොරව සියලු පුරවැසියන්ගේ ගෞරවයට පාත්‍ර වූ අයෙකු නිසාත් බොහෝ විදේශීය නායකයන් හා ලෝක සංවිධාන සමඟ සම්බන්ධතා ඇති ලොවක් හඳුනන නායකයෙකු හා දූෂණ හෝ වංචාවන් පිළිබඳ චෝදනාවලින් තොර අයෙකු වීමත් අර්ජුන රණතුංග මහතා මෙම බහුජන සංවිධානයේ සභාපති තනතුරට පත් කර ගන්නට හේතු වූ බව ඔවුන් පවසයි.

මෙම බහුජන සංවිධාන සමූහය විසින් මේ වන විට රට ගොඩ නැඟීම සඳහා දස වැදෑරුම් වැඩසටහනක් ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අල්ලස දූෂණය හා වංචාව රාජ්‍යයයෙන් තුරන් කිරීම, වර්ගවාදය විරුද්ධ වීම, රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම, අමාතා්යංශ 25ක් මඟින් විධායකය පවත්වාගෙන යාම, එම අමාත්‍යංශ 25 සඳහාම ජාති ප්‍රතිපත්තියක් උපදේශන සභාවක් ස්ථාපනය කිරීම, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම, සියලු විෂය ක්ෂේත්‍ර මානව සංතෘප්තිය පාදක කොටගත් රාජ්‍ය දර්ශනයක් යටතේ පවත්වාගෙන යාම, දේශපාලඥයින් හා සියලු උසස් නිළධාරීන්ගේ වරප්‍රසාද කැප කොට රට ගොඩ නඟන දස වසක් ප්‍රකාශයට පත් කිරීම, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක පදනම් කරගත් ජාතික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම වේ.

RelatedPosts

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

Share111Tweet70
Previous Post

ලෙඩ්ඩු බෙහෙත් නැතිව රෝහල් තුළ මිය යති! වෛද්‍ය සංගම් හෙළි කරයි.!

Next Post

රනිල් අගමැති ලෙස පත්කිරීමට කාදිනල් හිමියෝ එරෙහි වෙති…

Related Posts

පුවත්

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

ජූනි 1, 2023
පුවත්

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

ජූනි 1, 2023
පුවත්

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

ජූනි 1, 2023
Next Post
SRI-LANKA-ATTACKS-CHURCH

රනිල් අගමැති ලෙස පත්කිරීමට කාදිනල් හිමියෝ එරෙහි වෙති...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

by editor
ජූනි 1, 2023
0

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

by editor
ජූනි 1, 2023
0

අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

by editor
ජූනි 1, 2023
0

ලුණුගම්වෙරෙ පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ
විමලසේන මරා දැමූ ස්ථානය...

පිටතින් පැමිණි කැලෑ පාලුවන් නිසා සූරියවැව වන අලි වියරු වෙති… පැය 12කට වන අලි ප්‍රහාරයෙන් මරණ 02 යි! 

by editor
ජූනි 1, 2023
0

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය අද සිට අඩු කරයි!

by editor
ජූනි 1, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!
  • කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!
  • අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභා කරන්න… ඇල්ලේ ගුණවංශ හිමි අතරමැදි පෙත්සමකින් අධිකරණයෙන් ඉල්ලයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist