සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලයේ නායකයින් ත්‍රස්තවාදීන් කරයි… වසන්ත, සිරිධම්ම හිමි, හෂාන්ත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දෙයි…

by editor
අගෝස්තු 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අරගලයේ ක්‍රියාකාරී භූමිකාවක් කිරීම හේතුවෙන්  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු  පූජ්‍ය ගල්වල සිරිධම්ම  හිමි, කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන්ත ගුණතිලක දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සදහා නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.

එතැනින් ඔවුන් තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක්  රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වූ රටේ විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) අත්සන් තැබුවේය.

රඳවාගෙන සිටින කාලය තුළ ඔවුන්  බැලීම සඳහා සතියකට එක් දිනයක්  උදේ 9 සිට සවස 4 දක්වා ඔවුන්ගේ ලඟම ඥාතීන්ට අවසර හිමිවේ. අදාල අමුත්තන් රැඳවුම්කරුවන්ගේ ලඟම ඥාතීන් බවට අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා විසින් සනාථ කළ යුතුව ඇත.

මේ රඳවා ගැනීමට එරෙහිව සහ මෙම තරුණ ශිෂ්‍ය නායකයින් තිදෙනාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ තර්ජනයට අදාලව අන්තර් විශ්වවිද්‍යාලයී ශිෂ්‍ය බල මණ්ඩලය අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එමෙන්ම ත්‍රස්තවාදී ලේබලය අලවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය මගහැර දින 90ක් අත්අඩංගුවේ රඳවාගෙන කෙරෙන මෙම මර්ධනකාරී පිළිවෙත පිළිබඳ පූර්ණ වාර්තාවක්  අද ඔවුන් එක්සත් ජාතීන්ගේ සංගම් කාර්යාලයට භාර දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය ව්‍යාපාර නායකයින්  අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන  ප්‍රශ්න කිරීම පිළිබඳව  මානව හිමිකම් සුරකින්නන්ගේ  එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මේරි ලෝව්ලෝ, ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ යාමිනී මිශ්‍රා, මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලි චන්ග්, යුරෝපා සංගම් තානාපති කාර්යාලය දැඩි අප්‍රසාදය පල කර තිබිණි.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත මුදලිගේලා රඳවා ගැනීම ගැන ලෝකයෙන් රටට එන පිළිකුල….

Next Post

 මේ වසර අග වෙනවිට අයිඑම්එෆ් ණය මුදල ලබා ගත හැකි වේවි – මහබැංකු අධිපති…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.