සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.සී.සී.ය නම් කළ ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩකයින් 05 අතරට වනිඳුත් නම් කරයි…

ඔහු ලයිස්තුවේ දෙක... නම් කළ ක්‍රීඩකයින් අතර එකම පන්දු යවන්නා වනිඳු....

by editor
ඔක්තෝබර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ  දී  අයිසීසීය විසින් කැපී පෙනන දක්ෂතා පෙන්වනු ඇතැයි  නම් කරන ක්‍රීඩකයින් පස් දෙනෙකුගේ ලයිස්තුවේ දෙවැනි තැනට වනිඳු හසරංගව නම්  කර තිබේ.

විශේෂත්වය වන්නේ එම ලයිස්තුවට අන්තර්ගත එකම පන්දු යවන්නා වනිඳු හසරංග වීමය.

මෙසේ නම් කර ඇති ක්‍රීඩකයන් වන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ  ඩේවිඩ් වෝනර්, පාකිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් රිස්වාන්, ඉන්දියානු කණ්ඩායමේ  සූරියකුමාර් යාදේව්, එංගලන්ත කණ්ඩායමේ ජොෂ් බට්ලර් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම ක්‍රීඩකයන් නම් කීරීමේ දී ඔවුන් කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වීම කෙරෙහි බලපාන සාධක ද ප්‍රකාශ කර  ඇත.

ඔස්ට්‍රෙලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මෙම ලැසිස්තුවට නම් කිරීමට හේතු ලෙස ICCය පවසන්නේ, “පසුගිය වසරේ දී වෝනර්ට වඩා වැඩි ලකුණු ලබා ගත්තේ පාකිස්තාන නායක බාබර් අසාම් පමණක් වුවත්, වෝනර් සාමාන්‍යයෙන් තම මව්බිමේ ක්‍රීඩා කරන විට වඩා හොඳ ක්‍රීඩකයෙක් වන බවයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙම ලැයිස්තුවේ දෙවන තැන පසුවන   වනිඳු හසරංග ඊට  ඇතුළත් කරන්නට හේතුව ලෙස  ICCය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයා මේ වන විටත් ඔහුගේ හොඳ ම දස්කම් පෙන්නුම් කර ඇති බවත්, ඔහුට තම කණ්ඩායම වෙනුවෙන් ඔස්ට්‍රෙලියානු තනතීරුවල දී ආධිපත්‍යය පැතිරවීමට හැකියාව ඇති බවයි. 25 හැවිරිදි වනිඳුට ඔස්ට්‍රෙලියානු තනතීරු තුළ පන්දුවෙන් විශාල දක්ෂතාවක් දැක්විය හැකි බව පුරෝකථනය කරන අයිසීසීය , මෙවර දීත් ඔහු තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගන්නා ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට පැමිණෙනු ඇති බවය.

ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවන්නේ විස්සයි විස්ස පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන එංගලන්ත කණ්ඩායමේ නව නායකයා වන ආරම්භක පිතිකරු ජෝෂ් බට්ලර්. ඔහුව එම ලැයිස්තුවට ඇතුළත්   කරමින් අයිසීසීය කියන්නේ  , එංගලන්ත කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රාහකයින් බවට පත් වීමට අවශ්‍ය කෙරෙන ප්‍රහාරයට නායකත්වය දීමට ජොස් බට්ලර්  නියමිත වේලාවට කටයුතු කරනු  ඇති බවය.

ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවන ඉන්දිය ප්‍රහාරාත්මක පිතිකරු සූර්ය කුමාර් යාදව් 2022 වසරේ දී   මතුවී ඇති ආකාරය විශ්මයජනක බවය. රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායමේ වඩාත්ම වැදගත්, දක්ෂ දකුණත්  පිතිකරුවෙකු ලෙස ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටුවනු ඇතැයි අයිසීසීයේ අපේක්ෂාවය. ICCය විසින් නම් කළ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ නවතම සටහනේ 32 හැවිරිදි යාදව් පසුවන්නේ දෙවැනි ස්ථානයේ ය.

මෙම ලයිස්තුවේ  පස්වෙනි ස්ථානයේ පසුවන්නේ පාකිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ය.  ඔහුව ඒ සඳහා නම් කිරීම වෙනුවෙන් ICCය හේතු ලෙස සඳහන් කරන්නේ, ඔහුට වඩා ස්ථාවර T20  පිතිකරුවෙකු සොයා ගැනීම අසීරු  බවය. ඔහු මේ වන විට T20 පිතිකරණ ශ්‍රේණිගත ලැයිස්තුවේ පළමුවැන්නා බවට පත් වී ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු පළාත් තක්සේරු කරුවන්ගේ අමුතු ගැහිල්ලක්  හෙළි වෙයි…

Next Post

රුපියල් කෝටි 06ක් වටිනා හෙරොයින් කිලෝ තුනක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.