අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඹන්පොල ග්‍රාමසේවක ඝාතනයේ සුල මුල හෙළි වේ… ගල්ගමුව දුම්රිය ස්ථානාධිපති අත්අඩංගුවට…

පහර දී බය කර පාඩමක් උන්වන්නැයි කොන්ත්‍රාත් දුන් විට කපා කොටා මරා දමලා....

by editor
ඔක්තෝබර් 4, 2021
in පුවත්
Sapukumara

කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කළ අඹන්පොල ග්‍රාම නිලධාරී සපුකුමාර

Share on FacebookShare on Twitter

අද උදෑසන (04) කපා කොටා ඝාතනය කර තිබූ අඹන්පොල ග්‍රාම නිලධාරී වසම  භාරව කටයුතු කළ ග්‍රාම නිලධාරී කේ.පී. සපුකුමාර ගේ ඝාතකයන් හෙළි කරගෙන අත්අඩංගුවට ගැනීමට ගල්ගමුව පොලිසිය  පොලිසිය සමත් වී තිබේ.

ඝාතනය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබුණේ අඹන්පොල පොලීසිය විසිනි.

ඝාතන සිද්ධියට මුල් වී ඇත්තේ ඉඩම් ආරවුලක් බව පැවසේ. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අඹන්පොල ප්‍රදේශයේ රජයේ ඉඩමක හිමිකම තිබී ඇත්තේ ගල්ගමු දුම්රිය ස්ථානාධිපතිවරයා වෙතය. ඔහු තරුණයෙකි. ඔහුට හිමිකම් ඇති බව කියන මෙම ඉඩමේ පවුලක් බලහත්කාරයෙන් පදිංචි වී නිවසකුත් තනාගෙන ඊට අයිතිවාසිකම්  කියමින් ඉඳ තිබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම පවුල සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බව කියන ග්‍රාම නිලධාරීවරයා උක්ත ඉඩම් ගනුදෙනුවේ දී සැබෑ අයිතිය ඇති බව කියන දුම්රිය ස්ථානාධිපතිවරයාගේ පාර්ශවයට අගතියක් ඇති වන සේ  බලහත්කාරයෙන් පදිංචි වූ බව කියන සිය හිතවත් පාර්ශවය වෙත රාජකාරි සිදුකර ඇති බව පොලිසියට ලැබී ඇති තොරතුරු ප්‍රකාරව කියැවේ.

මේ සම්බන්ධව උරණ වී සිටි ගල්ගමුව ස්ථානාධිපතිවරයා මෙම ග්‍රාමසේවක නිලධාරීවරයාට පාඩමක් උගන්වන ලෙසට රුපියල් ලක්ෂ එක හමාරක මුදලකට පුද්ගලයෙකුට කොන්ත්‍රාත්තුක් දී ඇත.  එම පුද්ගලයා ගල්ගමුව මුන්නංකුලම ප්‍රදේශයෙන් විවාහයක් කරගෙන සිටින හික්කඩුවේ අයෙකි.

කෙසේ වෙතත් පොලිසිය පවසන ආකාරයට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ පුද්ගල ඝාතනයකට නොව පහර  දී බිය වැද්දීම සඳහා බව පොලිසියට ලැබී ඇති තොරතුරු වලින් හෙළිවේ.

එහෙත් මෙම කොන්ත්‍රාත්තුව ලබා ගත් පුද්ගලයා තවත් පිරිසක් සමග පැමිණ ග්‍රාම නිලධාරීවරයාව කපා කොටා ඝාතනය කර ඇත.

මේ වනවිට කොන්ත්‍රාත්තුව භාර දුන් ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධය සඳහා යොදා ගත්   වාහනය ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රධාන ඝාතන සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනාවලින් තොරවීම පැත්‍තකට දමා කොරෝනා එක්ක ජීවත්වෙන්න හදන නවසීලන්තය

Next Post

අනාගතයේ දි රට දුවනව ද නැද්ද කියලා තීන්දු කරන්නේ පිටරට සමාගම්! … අනුර කුමාර දිසානායක…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.