අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනාවලින් තොරවීම පැත්‍තකට දමා කොරෝනා එක්ක ජීවත්වෙන්න හදන නවසීලන්තය

by Lanka Sara Editor
ඔක්තෝබර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නවසීලන්තය විසින් මෙතෙක් අනුගමනය කළ කොරෝනා වලින් තොර ජීවන තත්ත්වය වෙනුවට කොරෝනා සමඟ ජීවත්වීමට අවදානය යොමුකර තිබේ.

ඒ අනුව මෙතෙක් නවසීලන්තය තුල පනවා තිබූ දැඩි සංචරන සීමා රැසක් ඉදිරියේදී ඉවත්කිරීමට නියමිත බවට වාර්තා වේ.

මේවන විට නවසීලන්තයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පවසා ඇත්තෙ “නව ඩෙල්ටා ප්‍රභේදයත් සමඟ කොරෝනා වලින් තොර තත්ත්වයක් පවත්වාගෙන යාම ඉතා අසීරු කාර්යක්.” බවයි.

පවතින අධික සීමා හේතුවෙන් මේවන විට නවසීලන්ත ආර්ථිකයේ අර්බුද රැසක් නිර්මාණය වී තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඒත් සමඟ එරට අග්‍රාමාත්‍යවරිය වෙත දැඩි බරක් පැටවි ඇති තත්ත්වයක ඇය සදහන් කරන්නෙ තමන් කිසිවිටෙකත් සම්පූර්ණයෙන්ම කොරෝනා වලින් තොර රටක් පවත්වාගෙන යෑමට අරමුණු කරනොගත් බවයි.

“අපි දැඩි සංචරන සීමා පනවා ආසාදිතයින් බිංදුවක් කරගැනීමට උත්සහ කළත් එය සාර්ථක බව පෙනෙන්නට නෑ ඒත් ඒ කාලයේදී අපිට එන්නත තිබුනේ නැහැ. නමුත් දැන් අපිට එන්නත් තිබෙනවා ඒ නිසා අපිට දැන් කටයුතු කළ විදිහ වෙනස් කරන්න හැකියාව ලැබෙයි,” යනුවෙන්ද ඇය මාධ්‍ය වෙත පවසා තිබිණි.

එසේම ඇය පවසා ඇත්තේ මේවන විට සාර්ථව එන්නත්කරනය සිදුකරමින් පවතින බැවින් ඉදිරියේදී එන්නත් ලබාගැනීමට සුදුසුකම් ලැබූ ජනගහනයෙන් සියයට 90ක් එන්නත්කරනයට ලක්වූ පසු සංචාරන සීමා ඉවත්කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර, මේවන විටත් නවසීලන්තයේ එන්නත් ලබාගැනීමට සුදුසුකම් කියූ ජනගහනයෙන් සියයට 48ක් පමණ එන්නත් ලබාගෙන ඇති බවටද වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොර නැව හැරවීම ගැන චීන තානාපති කිපෙයි!… එකඟතා අනුව වැඩ කරන්නැයි ලිඛිතව දන්වයි…

Next Post

අඹන්පොල ග්‍රාමසේවක ඝාතනයේ සුල මුල හෙළි වේ… ගල්ගමුව දුම්රිය ස්ථානාධිපති අත්අඩංගුවට…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.