අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමිට සලසා තිබු ආරක්ෂාව ඉවත් කරයි…

by editor
අප්‍රේල් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

තමන්ට දැඩි ජීවිත තර්ජනයක් තිබියදි, ජීවිත තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයට පත් කරමින් වසර තිහකට අධික කාලයක්   තම ජීවිත ආරක්‍ෂාවට සිටි, සිවිල් ආරක්ෂක නිලධාරීන් පස්දෙනා ඇතුළු සියලු ආරක්‍ෂ නිලධාරීන්  අද ( 11 ) සිට ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීම කනගාටුවට කරුණක් බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නා හිමියෝ අද (11 )  සවස අම්පාර පන්සල්ගල රජමහා විහාරයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.

2023 වසරේ පෙබරවාරි 23 වෙනිදා වෙඩි ප්‍රහාරයට ලක්ව තමන් අනු නවයෙන් බේරුණු බවත්, එම සිද්ධියේ පරීක්ෂණ යට ගසමින් තිබෙන අවස්ථාවක තමන්ගේ ආරක්‍ෂාවට සිටි සියලු ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමෙන් අනතුරුව තමන්ගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත්, ඊට එම නිලධාරීන් ඉවත් කළ සියලූ ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් වගකිය යුතු බවද සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.

වසර තිහක කුරිරු යුද්ධයේදී එල් .ටී.ටී. ඊ ත්‍රස්තවාදීන් සමඟ ගැටෙමින් නැගෙනහිර පළාතේ සිංහල ජනතාව සමග සිටි තමන්ගේ ජීවිතය  මෙපමණ අනාරක්ෂිත තත්ත්වයකට ඇද නොවැටුන බවද උන් වහන්සේ කීහ.

නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු විසඳාලීමට නායකත්වය ගෙන ක්‍රියා කරන සමයේ සිට තමන්ට විවිධ අන්තවාදී සංවිධානවල නායකයින්ගෙන් සහ දේශපාලන කුමන්ත්‍රණකාරීන්ගෙන් මරණීය තර්ජන  එල්ලු වු බවත්, ඔවුනට විරුද්ධව පොලිසියට සහ ආරක්ෂක අංශවලට කොතෙක් පැමිණිලි කළ ද  ඊට තමන්ට කිසිදු සාධාරණයක්  ඉයු නොවන බවත්, එවැනි වකවානුවක තම ආරක්ෂාවට සිටි නිලධාරීන් ඉවත් කිරීම කනගාටුදායක කරුණක් බවත් හාමුදුරුවෝ  පැවසූහ.

මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගෙත්, ආරක්ෂක අමාත්‍යවරයාගේත් අවධානය යොමුවනු ඇතැයි  බලාපොරොත්තුවන බව  ද  අම්පිටියේ සුමනරතන නාහිමි   වැඩිදුරටත් සඳහන් කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මගෙ නම නැතත් ජනාධිපති ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවෙ ලකුණ තියේවි…  පොහොට්ටුව ලකුණින් රනිල් එන්නත් පුලුවන්… නාමල් කියයි!

Next Post

 යුක්රේනයේ කමාන්ඩෝ ක්‍රියාකාරකම්වලට බ්‍රිතාන්‍ය මැදිහත්වීම රුසියානු බුද්ධි අංශ හෙළි කර ගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.