බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමරවීරගේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙයි… නෙලා ගත් අස්වනු විකුණාගත නොහැකිව  රොටවැව ගොවීහු වැළලෙති… වී කිලෝවකට මහ මෝල්ලු දෙන මිල රුපියල් 85 -90 යි…

by editor
මාර්තු 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මින්නේරිය, රොටවැව ව්‍යාපාරයේ අස්වනු නෙලීම ආරම්භ වී ඇති අතර වී අස්වනු නිසි මිළකට අලෙවි කිරීමට නොහැකිවීමෙන් තමන් දැඩි  අසීරුතාවයට පත්ව සිටින බව මින්නේරිය රොටවැව ව්‍යාපාරයේ ගොවීහු පවසති.

මෙලෙස සුපුරුදු පරිදි සෑම වගා කන්නයකම සිය අස්වනු නෙලීමත් සමග පෞද්ගලික වෙළඳුන් හා මහා පරිමාණ වී මෝල් හිමියන් කටයුතු කිරීම මත සෑම වගා කන්නයකම තම වී අස්වනු කුණු කොල්ලයට අලෙවි කිරීම සිදුවීමෙන් තමන් බලවත් අසීරුතාවට පත්ව සිටින බව එම ප්‍රදේශයේ වී ගොවීන් පෙන්වා දෙති.

මෙවර රොටවැව ව්‍යාපාරයේ ගොවීන් 250 කට වැඩි පිරිසක් මහ කන්නය යටතේ අක්කර 350කට ආසන්න වගා බිම් ප්‍රමාණයක වී වගා කර ඇති අතර ඔවුන් වගාකල වී වගාවන්ගෙන් අඩක පමණ වී අස්වනු නෙලා හමාරය.

වෙළෙඳුන් විසින් හිතා මතාම තම අස්වනු කුණු කොල්ලයට මිළදී ගන්නා බවත්, එලෙස තම වී අස්වනු ඉතා අඩු මිළට ගැනීමට හේතුවී ඇත්තේ රජය විසින් මෙතෙක් වී ගොවීන්ගේ වී අස්වනු මිළදී ගැනීම සදහා කිසිදු වැඩපිළිවෙළක් දියත් නොකිරීම බවට එම ප්‍රදේශයේ ගොවීහු චෝදනා කර සිටිති

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

.මෙම තත්වය මත මේ වනවිට වී කිලෝවක් රුපියල් 85-90ක් වැනි ඉතා සුළු මුදලකට පෞද්ගලික වෙළදුන් විසින් මිළදී ගන්නා බවත් එම මිළට වී අලෙවි කිරීමෙන් තම වී වගාවන් සදහ වියදම්වූ නිෂ්පාදන වියදමවත් පියවා ගත නොහැකි තත්වයක් උදා වී ඇති බවත් එම ගොවීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රජය සතු වී ගබඩා කඩිනමින් විවෘත කොට තම වී කිලෝවක් රුපියල් 120ක මුදලකට මිළදී ගැනීම සදහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට එම ගොවි ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බර කිරුම් තරාදිය පරීක්ෂා කරන්න කිරුම් මිණුම් නිලධාරීන් කටයුතු කරද්දී මස්කඩ මුදලාලියි පුතයි තරාදිය පොළොවෙ ගහලා….

Next Post

යාපනයේ නාවක්කුලි ප්‍රදේශයෙන් අත් බෝම්බයක් හමුවෙයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.