බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමනුස්සකම එළියට… 1990 ගිලන් රථවලට යුද සහ ගුවන් හමුදාවෙන් බාධා ! අවසානයේ තානාපති අංශ මැදිහත් වෙයි!

by editor
ජූලි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද අලුයම් කාලයේදී ගාලු මුවදොර අසල  අරගල භූමියට හමුදා සාමාජිකයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් තුවාල ලද විරෝධතාකරුවන් සහ මාධ්‍යවේදීන් රැගෙන යාමට කැඳවූ ගිලන් රථවලට අදාළ ස්ථානවලට ළඟා වීම ගුවන් හමුදාව සහ යුද හමුදා සාමාජිකයන් විසින් වළක්වනු ලැබ ඇති අතර එම ගිලන් රථවලට  ඇතුළු වීමට ඉඩ ලබා දී ඇත්තේ විදේශ තානාපති කාර්යාල කිහිපයක් රටේ ප්‍රබලම ස්ථානයකට ඇමතීමෙන් පසුව බව අනාවරණය වෙයි.

පහර කෑ අරගල කරුවෙක්….

එම ගිලන් රථ අරගල බිම දෙසට පැමණෙන සියලු ප්‍රවේශ මාර්ග ඔවුන් විසින් අවහිර කර ඇති අතර තුවාලකරුවන් ගෙන යාමට ඉඩදෙන ලෙස කළ ඉල්ලීමද එම ස්ථාන භාරව සිටි හමුදා ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කරනු  ලැබ තිබේ.

මේ පිළිබඳව මැදිහත් වන ලෙස විරෝධතා කණ්ඩායම් සමාජ ජාල හරහා ඉල්ලීම් කර ඇත. මේ වනවිටත් මේ පිළිබඳව සමාජ ජාලවල ප්‍රචාරය වූ  වීඩියෝ දර්ශන සජීවීව නරඹමින් සිට ඇති යුරෝපීය තානාපති කාර්යාල කිහිපයක්  මෙම අමානුෂික ප්‍රහාර නවත්වන ලෙස සහ තුවාලකරුවන් රැගෙන යාමට ගිලන් රථවලට ප්‍රවේශ වීමට ඉඩක් ලබා දෙන ලෙස  රජයේ බලධාරීන්ගෙන් ඒ මොහාතේම ඉල්ලීමක් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට ප්‍රකාශ කළේය.

එම දැනුම් දීමෙන් පසු ගිලන් රථවලට ඇතුළු වීමට අවස්ථාවක් ලැබුණු බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙදෙනෙක් අතුරුදහන් … ඔවුන් කොහෙද කියන්න?. නීතිඥවරු පොලිසියෙන් අසති… ( වීඩියෝ සහිතයි)

Next Post

ජනාධිපති කාර්යාලය අසල දී  සැකකරුවන් 09ක් අත්අඩංගුවට ගත්තා…   02ක් රෝහල්ගත කළා – පොලිසිය කියයි..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.