සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ දේශපාලනයේ වෙන දේ ඉන්දියාවේ කඳුකර ගමක වගා ළිඳකින් පෙනුන හැටි…

by editor
පෙබරවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බරපතල ජීවිත අවදානමක එකිනෙකා මරා ගනිමින් පවතින පරම හතුරෝ එකට එක් වෙති. සන්ධානගත වෙති., බලවත්ව සිටි අවධියේ දී කළ කුපාඩිකම් හෙළි දරවුවීමෙන් ඇතිවන අනාගත ව්‍යසනය, වත්කම් අහිමි වීම පිළිබඳ බිය, හිරේ විලංගුවේ නොවැටී පැවතීමේ අවශ්‍යතාවය සහිතව පොදු අපේක්ෂාව ජීවිතය බේරා ගැනීම වූ විට අනෙක් කිසිම කොන්දේසියක් ඒ අවදානම් මොහොතේ වලංගු වන්නේ නැත.

ඒ යථාර්ථය පිළිබඳ අපූරු කතාවක් ඉන්දියාවේ පෙන්ච්හි රුක්කාඩ් කඳුවැටියේ පිහිටි පිපරියා ගම්මානයේ දී ප්‍රකාශ වූයේය. ඒ සිදුවීමට අදාල වීඩියෝව අද අප අපේ දේශපාලන ක්ෂේත්‍රයේ අත්දකිනා යථාර්ථය ඉතාම පැහැදිලිව තේරුම් කර දීමට සමත් බව විශ්වාස කරමු.

රුඛාඩ් කඳුවැටියේ ජීවත්වන දිවියෙක් එම වන භූමියම වාසස්ථාන කරගත් වල් ඌරෙක් ගොදුරු කරගනු රිසිව හඹා ගියේය. මර බියෙන් දිව යන වල් ඌරා ගම්මානයේ පිහිටි අනාරක්ෂිත වගා ළිඳකට ඇද වැටුනේය. පසුපසින් හඹා ගිය කොටියා ද ඌරා සමග ඒ ළිඳට වැටුනේය. දැන් මර බියෙන් දිවගෙන පැමිණි වල් ඌරා සහ වල් ඌරා මරා දැමීමට ඌ පසුපස පැන්නූ කොටියා එකම ළිඳකය.

දැන් දෙදෙනා පුදුමාකාර ලෙස සන්සුන්ය. ඔවුන් එකිනෙකාට පසුකර යමින් එකිනෙකාට ලං වෙමින් ජීවිතය බේරා ගැනීමට අරගල කරති. මේ අතර ප්‍රදේශයේ වනජීවී අංශ පැමිණ මේ වනසතුන් දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කළහ. ඔවුන් මුලින්ම කරන්නේ මේ සතුන් දෙදෙනාගේ වෙහෙස නිවා ඔවුන් සන්සුන් කිරීම සඳහා පැළැල්ලක් දිය මතට හෙළීමය. දැන් ඊට ගොඩවූ වල් ඌරා සහ කොටියා ඉතාම සන්සුන්ය.

පැලැල්ලට නගින අතර වල් ඌරා කොටියාගේ පිටේය. කොටියාට වගක් නැත. අනතුරුව කොටියා ඉතාම සන්සුන්ව ආරක්ෂිත කුටියකට යොමු කරගන්නා වනජීවී අංශ අනතුරුව වල් ඌරාත් ළිඳෙන් ගොඩට ගන්නේය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

අවදානම් මොහොතක දී කිසිවෙකුට සතුරුකම් මිතුරුකම් ප්‍රතිපත්ති ජීවිත දර්ශන නැත. ඔවුහු අවස්ථාවට මුහුණදීමට එක් වෙති. ලෝක ධර්මතාවය එයය. මේ වීඩියෝව බලන්න….

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෑට රෑට ගිනි ගන්නා ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නට හේතුවක් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව කියයි!

Next Post

නීතිපති තීන්දු සමාලෝචනය කරන්න ආණ්ඩුවට බෑ… නීතිඥ සංගමයෙන් රජයට බරපතල ලිපියක්!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.