සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේක්ෂා රෝහල වෙත  කෝටි 04කට මිලදී ගත් ස්වයංක්‍රීය එන්නත් විදින යන්ත්‍රයම වංචාවක්!… ගෙන්වා ඇත්තේ  වෘත්තිකයින්වත් අන්දලා…

සල්ලි නැති රටේ සල්ලි පිල්ලියන ආකාරය හෙළි කරගන්න  විකිරණ වේදීහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වහාම පරීක්ෂණයක් ඉල්ලති!

by editor
ජූනි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                                

කෝටි 04ක් වැය කර වර්ෂ 2018 දී මහරගම අපේක්ෂා රෝහලට    මිලදි ගත්  ස්වයංක්‍රීය එන්නත්කරන යන්ත්‍රය වසරක පමණ කාලයක සිට  භාවිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන්නැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන්  විශේෂ ඉල්ලිමක් කරයි.

පෙට් ස්කෑන් පරික්ෂණයක් සිදුකිරීමට පෙර රෝගියාට එන්නත් ලබාදිය යුතු වන අතර එම එන්නත විකිරණ විද්‍යා  තාක්ෂණවේදියෙකු මගින් ලබා දීමේදී ඔහුට  විකිරණ වැඩි ප්‍රමාණයකට නිරාවරණය වීමට සිදුවන බැවින් එය අවම කර ගැනීමේ අරමුණින් යැයි පවසමින් මෙම යන්ත්‍රය මිලදී ගෙන ඇති බව   සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සදහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කැතිටර් ර්වගයක් නොමැති වීමෙන් භාවිතයෙන් ඉවත් කර ඇති නමුත් පෙට් ස්කෑන් පරික්ෂණ කර ගැනීමට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය එන්නත විකිරණවේදීන් විසින් එන්නත් කරනු ලබන බවද  සභාපතිවරයා පැවසුවේය.

කෙසේ නමුත්  රෝහල් බලධාරීන් පරමාණු  බලශක්ති නියාමන කොමිෂම මගින් විමසීමක් කළ විට  ඔවුන් පවසා ඇත්තේ මෙම එන්නත රෝගියාට ලබා දීමට යන්ත්‍ර අවශ්‍ය නොවන බවත් තාක්ෂණවේදියෙකුට මෙය ලබා දිය හැකි වන බවත්ය.

මෙහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම එන්නත ලබා දීම මගින් තාක්ෂණ නිලධාරීයෙකු විශාල විකිරණ ප්‍රමාණයකට නිරාවරණය නොවන බව  යැයිද හෙතෙම පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තත්ත්වය එසේ නම් මෙම එන්නත රෝගියාට ලබා දිම සඳහා කෝටි 4ක් වැය කරමින් මෙම යන්ත්‍රය මිලදී ගෙන ඇත්තේ කාගේ වුමනාවටද යන්න  වහාම පරික්ෂණයක් පවත්වන්නැයි සංගමය සෞඛ්‍ය අමාතයංශයෙන්  ඉල්ලා සිටියි.   

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 1.59 ක් වැරදි ලෙස කළමනාකරණය වෙලා – UNDP

Next Post

පොලොන්නරුව කන්දකාඩු යුද හමුදා ගොවිපලේ වන අලියෙක් මරා වළ දමලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.