බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි සාර්ථකයි… ලංකාවේ දෙමළ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඉන්දීය අගමැතිගේ අවධානය යොමු වෙලා! – සම්පන්දන්

by editor
පෙබරවාරි 20, 2022
in පුවත්
SAMPANTHAN
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මුහුණ පෑමට ඇති ගැටලු විසදීමටත්  ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් ඉන්දියාවෙන් පැහැදිලි  මැදිහත් වීමක් ලැබෙමින් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ  නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා ඊයේ 19 දා පැවසීය.

සම්පන්ධන් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග කොළඹදී පැය දෙකක පමණ කාලයක් විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර එම සාකච්ඡාවෙන් පසුව මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිටින  ඉන්දීය තානාපති ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය තානාපති විනෝද් ජාකොබ්, දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධාන ලේකම් බානු ප්‍රකාශ් සහ දෙමළ ජාතික සන්ධානයේ සභාපති ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා සහ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

ඉන්දු -ලංකා සාම ගිවිසුමෙන් පසුව  මෙරට සිදූ වූ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්  දෙමළ ප්‍රශ්න විසඳීමක් සිදු නොවන නිසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මේ කාරණය සම්බන්ධයෙන් මැදිහත් වී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බලතල වලට වඩා වැඩි බලතල ප්‍රමාණයක් පළාත් සභා ව්‍යුහයට  එකතු කරන ලෙසත් ඒ ඔස්සේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් දෙමළ ජාතික සන්ධානය ඇතුලු පක්ෂ කීපයක් විසින් කළ ඉල්ලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව මෙම සාකච්ඡාවේදී  පැහැදිලිවූයේ යැයි සම්පන්ධන් මන්ත්‍රීවරයා  සඳහන් කළේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඔහු රජය සමගත් දෙමළ ජාතික සන්ධානය සමගත් මේ සම්බන්ධයෙන් ඉතා දීර්ග වශයෙන් කරුණු සාකච්ඡා කොට  යම් තීරණයකට එළඹෙන බවට මේ වන විට විශ්වාසයක් ගොඩ නැගී ඇති බව කී සම්පන්ධන් මන්ත්‍රීවරයා අනිවාර්යෙන්ම මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට ඉන්දියාවට අයිතියක් හා වගකීමක් ඇති බවද පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බද්දේගම මිනිරන් වළට කාන්තාව තල්ලු කරල ද?… පොලිස් පරීක්ෂණ ඇරඹෙයි!

Next Post

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශිත සියලු නිලධාරීන් නිදොස් වී නිදහස් වේවි!  

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.