බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනෝරා වැස්සට දරුවන්ගේ අනාගතය ගිල ගන්නට නුදුන් උතුරේ ආරක්ෂක අංශවල මනුෂ්‍යත්වයේ මෙහෙයුම….

by editor
නොවැම්බර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පුරා සතියක් තිස්සේ උතුරු පළාතට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මෙතෙක් අවසන් වී නොමැති වීමත්  අද (25) අලුයම් කාලයේ සිට එම වර්ෂාව තවත් වැඩි වී තිබීමත්   හේතුවෙන් ව්‍යසනයට පත්වූ උතුරේ ජන ජීවිතයට සහන සැලසීමේ ප්‍රමුඛම කාර්යයක් ලෙස අද ආරම්භවන  අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීමට  නියමිත සිසුන් විභාග මධ්‍යස්ථාන කරා නිසි වේලාවට රැගෙන යාමට උතුරු ප්‍රදේශයේ යුද හමුදා නිලධාරීන් හා පොලීසිය  විශාල මෙහෙයුමක් අරඹා තිබේ. 

මේ මෙහෙයුම අඹා ඇත්තේ  වව් වාන් දැමීමෙන්, පාලම් බිඳී යෑමෙන් ගමනා ගමනය ඇණහිට  ගම් නගර අතර සම්බන්ධතා බිඳී ගොස් ඇති දුෂ්කර වටපිටාවකය. 

මුලතිව් වට්ටුවාකල් පාලම කැඩී ගොස් කලපුවේ ජලය  පාලම මතින් ගලා යන්නට පටන් ගැනීම නිසා  මුලතිව් දක්වා යන මාර්ගය වැසී ගොස් ඇත.   වාහන ගමනාගමනයට විශාල බාධාවක් එල්ල වී තිබේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මුලතිව් හා කිළිනොච්චි පළාත්වල වැව් පිරී ඉතිරී වාන් දැමීම නිසා වාන් ජලයෙන් මහා මාර්ග යට ගොස්ය. මේ වනවිට  ගම්මාන හා නගර අතර තිබූ සම්බන් ධකම් බිදවැටී ඇත.

වවුනියාවේ පේරාරු ජලාශය පිරී ඉතිරී වාන් මට්ටමට පැමිණීමත් සමගම එහි ප්‍රධාන දොරටු දෙකක් විවෘත කොට තිබේ.  එම ජලාශයේ වාන් ජලය පහත් බිම් වලට ගලා යාම නිසා නිවාස ගණනාවක්ම ජලයෙන් යටවී ජලගැල්මකට ලක්වය. 

මේ තත්ත්වය මත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය මිලට ගැනීමට එම ගම්මානවල වැසියන්ට නිසි තැනක් නොමැති වී ගොස් තිබේ. 

මේ අධි  ආන්තික කාලගුණ තත්ත්වය හේතුවෙන්  25 දා උදෑසන වන විට යාපනය මන්නාරම මුලතිව් කිළිනොච්චිය හා වවුනියාව යන පළාත් වල පවුල්   දස දහසකට පමණ උන් හිටිතැන් අහිමි වී ගියේය. 

විපතට පත් පවුල් වහාම ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට යුද හමුදාව ආපදා කලමනාකරණ මධ්‍යස්ථා නිලධාරීන් පොලීසිය ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් පියවර ගෙන තිබිණි.

විපතට පත් පුද්ගලයින්ට පිසූ ආහාර සපයා දීමට ඒ ඒ පළාත්වල දිසාපතිවරුන් කඩිනම් පියවර ගෙන ඇතත් ආහාර පිසීමේ කටයුතු සිදු කිරීට මහා වර්ෂාව  විශාල බාධාවක් වී තිබේ.

අධික වර්ෂාවට හසු වූ උතුරේ වැසියන්ගේ ආර්ථිකයට විශාල පදනමක් දැමූ ගොවි බිම් සේම  හරකුන් එලුවන් හා කුකුළන් වැනි ගොවිපල සතුන්  විශාල ප්‍රමාණයක් ජලයේ ගසා ගෙන ගොස් ඇ

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් තෙක් වර්ධනය වෙයි… අදත් නැගෙනහිරට මහා තද වැස්සක්!

Next Post

දොස්තරලට අදාල නොකර ඇඟිලි සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න ආවොත්  සියලුම වෘත්තිය සමිති එක්ක පාරට බහිනවා… විකිරණ වේදීන්ගේ සංගමය කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.