බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර විවාද කරමු කිව්වා… මම පිළිගත්තා… ඒත් ආරාධනාවක් නෑ… ආරාධනාව එනතුරු බලා ඉන්න බව ජනපති කියයි!

ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය නොගැසුවොත් ගෑසුත් නෑ... යාපනෙත් නෑ... ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්...

by editor
සැප්තැම්බර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අනුර කුමාර දිසානායක තමන්ට විවාදයකට අඬ ගැසූ අවස්ථාවේ තමන් ඊට එකඟතාවය පල කළත් මේ වනතුරුත් ආරාධනාවක් නැතැයි ද ඉන් පෙනී යන්නේ තමන් පවසන දේ ප්‍රශ්න කෙරෙන විට ඊට තමන්ටම උත්තර නැති බව යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද යාපනයේ පැවති ජන රැළියක් අමතමිනි. එහිදී පළාත් සභාවල ඉඩම් බලතල ඇතුළු බලතල ලබා දීම, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය වසර තුනක් තුළ විසඳීම, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීම පිළිබඳ සහතිකයක් ද දුන්නේය.

කතාව අතර ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

“හිටපු ඇමති අනුර කුමාර දිසානායක විවාදයක් කරමු කිව්වා. මම එකඟවුනා . නමුත් ආරාධනාවක් නෑ. ඒ කියන්නේ මේවට පිළිතුරු දෙන්නබෑ.”

“සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිතුමා ගැන විපක්ෂ නායක තුමා ගැන මම කියන්න යන්නේ නෑ. මම එයා හොඳට දන්න නිසා. වේදිකාවට නැග්ගම මොකක් හරි නොමිලේ දෙනවා. ඉතුරු වෙලා තියෙන්නේ හිස රදයත් නොමිලේ දෙනවා කියන එක විතරයි.
ඒ දෙන්නම නියමිත විසඳුම් දෙන්නේ නෑ. ඒ නිසයි මම විසඳුම් දෙන්න ඇවිත් තියෙන්නේ. මතක තියාගන්න. ගෑස් සිලින්ඩරේ ඉදිරියෙන් කතිරෙ ගහන්න. එහෙම නොවුනොත් ගෑසුත් නෑ. යාපනෙත් නෑ.”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජනාධිපතිවරයා එහිදී පැවසුවේ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස පවසන ආකාරයට බදු අඩු කළහොත් 2022 පෝලිම් යුගයකට යළි රට තල්ලුවන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝදිගේ පවුලේ අලුත්ම සාමාජිකයාවී නිල නිවසට පැමිණ මෝදිගේ හාදු කන අලුත උපන් වසු පැටියා… ( වීඩියෝ සහිතයි)

Next Post

අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ මා පරදන්න ඩීල් දානවා… මම ලක්ෂ 220ක් ජනතාව දිනවන්න ජනතාව එක්ක ඩීල් දානවා… සජිත් කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.