එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.
ඔහු අත්සන් තැබීම සිදුකරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යලයේ දී ය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්තිපෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන සහෝදරවරු ඇතුළුව ජාතික විධායක සභික සහෝදර සහෝදරවරු කිහිප දෙනෙක්ද සහභාගි වූහ.








