බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුර වෘත්තීය විශ්වවිද්‍යාලයේ අතිශය අමානුෂික නවක වදයක්… නවක සිසුන් 08ක් පාඨමාලාව හැර ගිහින්…

by editor
ජූලි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර  – පර්සි කුරුනේරු

  • නවක සිසුන් නිරුවත් කර සිසුවියන්ට බලන්න සලස්වලා… රෑ තිස්සේ සිසුවියන්ගේ නේවාසිකාගාරවලට ගොස් වාචිකව අතවර කරලා…

  • දෙමව්පියන් ලඟ වීඩියෝ පට සහ හඬ පට… තවත් ඉවසිය නොහැකි බවත් නීතිය ඉදිරියට යන බවත් කියයි!

අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය (වෘත්තිය විශ්වවිද්‍යාලය) සඳහා මීට මාසයකට පමණ පෙර තෙවර්ෂ උසස් තාක්ෂණ ඩිප්ලෝමා  පාඨමාලාව හැදෑරීමට බඳවා ගත් නවක  සිසුන්ට එහි ජ්‍යෂ්ඨ සිසුන් විසින් ලබා දෙන අමානුෂික නවක වදය ඉවසා දරාගත නොහැකිව මේ වනවිට නවක සිසුන් අට දෙනෙක් පමණ එම  පාඨමාලාව හැදෑරීම හැර ගොස් ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනය (වෘත්තිය විශ්වවිද්‍යාලය)

මේ අතර ජ්‍යේෂ්ඨ සිසුන් විසින් පිරිමි සිසුන් විසින්  සතියේ අධ්‍යාපනික කටයුතු පැවැත්වෙන දිනවල එම විද්‍යායතනයේ නාන කාමර වෙත නවක සිසුන් කැදවාගෙන ගොස් කලිසම් සහ යට ඇදුම් බලහත්කාරයෙන් ගලවා පසුව නවක සිසුවියන්ට එම දර්ශනය නැරඹීමට සලස්වන බවද පැවැසේ.

තවද ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් දැනුම්වත් කිරිමේ රැස්විම් පැවැත්වීමේ මුවාවෙන් රාත්‍රී කාලයේ  නවක සිසුවියන් ලැගුම් ගෙන සිටින නවාතැන් පොලවලට ගොස් ඔවුන්ගේ  මව්වරුන් සිහිපත් කොට පරුෂ වචනයෙන් බැන වදින බවත් එම සිසුවියන් සිය ඥාතීන්ට පවසා ඇත.

මේ නිසා ඇතැම් නවක සිසු සිසුවියන්  මේ වනවිට දැඩි මානසික ආතතියකින් පෙළෙන බවත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු පැවැසීය.

ඒ හා සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් වීඩියෝ පට හා හඩ පට පවා ඇතැම් වැඩිහිටියන් සතුව ඇතැයි ඔහු කීවේ අවශ්‍ය අවස්ථාවක නීතිමය පියවර ගැනීමට එම වැඩිහිටියන් සූදානමින් සිටින බව ද දන්වමිනි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපි ඉන්නේ අපේ නොවන අපේම ආණ්ඩුවක… පොහොට්ටු මහලේකම් නුවරදී කියයි!

Next Post

අභියෝගවලට බයේ වගකීම් අත්හරින්නේ නෑ… විපක්ෂයේ දෝෂාභියෝගයට සූදානම්… කෙහෙළිය කියයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.