බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරගේ කියපු දේ ජාතිවාදී ප්‍රකාශයක් ලෙස සලකන්න එපා… ඔහු එහෙම කෙනෙක් නෙමෙයි… සුමන්තිරන් ජනපතිගේ කතාවට උත්තර දෙයි!

by editor
සැප්තැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් නොවන බවත් අනුර කුමාර දිසානායක සමග එක්ව මුළු රටම බලාපොරොත්තුවන වෙනස කිරීමට තමන් ද සූදානම් බවත් තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 05 වනදා වව්නියාව, කිලිනොච්චිය සහ යාපනයේදී පැවති ජාතික ජන බලවේගයේ රැලිවලදී ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ කතාව ගැන පැහැදිලි කිරීමක් කරමිනි.

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ දී ජනතාව අමතමින් අනුර දිසානායක යාපනයට පැමිණ තමන්ට ඡන්දය නුදුනොත් බලගන්නවා යැයි පවසමින් උතුරේ ජනතාවට තර්ජනය කළ බවත් සිංහල ජනතාවගේ නම කැත කළ එම තර්ජනයට අනුර දිසානායක උතුරේ සහ දකුණේ ජනතාවගෙන් සමාව ගත යුතු බවත් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශය සම්බන්ධව සිය මතය පල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මෙසේ පැවසුවේය.

“අපි බලාපොරොත්තු වන වෙනස, ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා අපි බලාපොරොත්තු වන වෙනස කොහොමත් එනවා කියලා. අනුර කුමාර දිසානායක සහෝදරයා දින්නොත් අපි ඒ වෙනසට කොටස් කරුවෙකු ලෙස අපි ඉන්නවා. අපි ඒකෙන් ඈත් වෙලා ඉන්නේ නෑ. “

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“එතුමා කීව දේ ජාතිවාදී ලෙස සලකන්න එපා. මං එයාව හොඳටම දන්නවා. එතුමා ඒ අදහසින් කීවේ නෑ කියලත් මම විශ්වාස කරනවා. නමුත් මැතිවරණ කාලයේ දී මේවා වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනස වංචාවක් නැතිව, අල්ලස් නැතිව තියන රටක්, ඒ වගේම හැම ජනතාවම ආණ්ඩු කිරීමට අත දාලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනස කරන්නට අපි නිතරම බැඳිලා ඉන්නවා. අපි එතුමාත් එක්ක එතුමාගේ පක්ෂයත් එක්ක කොයි ආකාරයෙනුත් එකතු වෙලා කටයුතු කරන්න අපි සූදානම්.”

එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහෙම ගියොත් මඟුල් මඩුවේ වෙඩින් ගනිවි! කාටවත් හොරෙන් දළදා මාළිගාවෙ ෆ්‍රී ෂූට් කරන්න බෑ… හිටපු දියවඩන නිලමේ කියයි…

Next Post

ජයවර්ධනපුර වකුගඩු මාෆියා දොස්තර ගැන සෞඛ්‍ය ලේකම්වරයා දැඩි තීන්දුවක… ඒත් දොස්තර තවම ගේමේ…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.