ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තිම මොහොත වෙන තුරු නොසිට ඉල්ලීමක් කරන්න… කණ්ඩලමේ හැඩකාරයා ගොඩ දාන්නම්!… පෙරාදෙණිය පශු වෛද්‍ය මහාචාර්ය අශෝක දංගල්ල කියයි!

by editor
ජූලි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ඉදිරි පාදයට වෙඩි තබා දැඩි ලෙස තුවාල සිදුකිරීම හේතුවෙන් බරපතල පීඩාවකට පත්ව කණ්ඩලම වැව අසල රැඳී ඉන්නා “කණ්ඩලමේ හැඩකාරයා” නමින් හඳුන්වන වනඅලියාට  අවශ්‍ය විශේෂඥ ප්‍රතිකාර සඳහා තමන් සූදානම් නමුත් මේ වනතුරුත් ඒ පිළිබඳව ලිඛිත ඉල්ලීමක් තමන්ගෙන් කර නැතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය අංශයේ මහාචාර්ය අශෝක දංගල්ල පවසා සිටියේය.

වනජීවීසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම ලිඛිත ඉල්ලීම කර අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනයන් ලබා දීමට කටයුතු කළහොත් මොන තරම් කාර්ය බහුල වෘත්තීය ජීවිතයක් ගත කළ ද කණ්ඩලමේ හැඩකාරයාට ප්‍රතිකාර කිරිමට තමන් සූදානම් බවද මහාචාර්යවරයා ලංකාසර කළ විමසීමකදී අවධාරණය කළේය.

වන අලියාගේ  තත්ත්වය යහපත් නොවන බවත්, වනජීවී බලධාරීන් අදාල බර තබා සත්ත්වයාට ප්‍රතිකාර නොකරන බවත්  ප්‍රදේශවාසීන් විසින් දිගින් දිගටම චෝදනා කරන තත්ත්වයක් තුළ එම සත්ත්වයාට අවශ්‍ය ප්‍රතිකාර උපක්‍රමශීලීව සිදුකරන බව වන ජීවී දෙපාර්තමේන්තුව පැත්තෙන් කියැවේ.

කෙසේ වෙතත් මහාචාර්යවරයා පවසන්නේ  සාමාන්‍යයෙන් තමාට මෙවැනි අවස්ථාවන් දැනුම් දෙන්නේ අවසාන මොහොතේදී බවත් ඒ වන විට සතාගේ ජිවිතය බේරාගැනිමට දැඩි අසීරු බවත්ය.

කණ්ඩලමේ හස්ථියා මාස ගණනක සිට අසීමිත පීඩාවට පත් වී හිඳී. ඒ සතා වැවේ දියමත වැතිරෙමින් යළි නැගී සිටිමින් කල් ගත කරන අතර වනයේ සැරිසරා ආහාර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවේ. හස්ථියාට අවශ්‍ය තන්තු සහිත ආහාර හෙයින් වෙනත් ආහාර ලබා නොදෙන්නයි ගිරිතලේ පශු වෛද්‍ය සමීර කළිඟුආරච්චි ප්‍රකාශ කළත් උන් තැනින් එපිටට යා ගත නොහැකි හස්ථියා අසලට මිනිස්සු ආහාර ගෙනත් දමා තිබේ.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

පරිසර අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙම වනඅලියාගේ සුවදුක් විමසීමට පසුගිය දා පැමිණි බව වාර්තා විය. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ ආකාරයෙන් දුක් විඳ අලියා මිය ගිය පසු යළිත් ඒ ඇමතිවරුන් නිසැකවම මේ ස්ථානයට පැමිණීමට නියමිත බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරන්න පෙර ගෙන්වා ගන්න… ඉඳුල් කකා කළුවර කාමරයක දුක් විඳිමින් ඉන්නා සෞදි ගෘහ සේවිකාවකගෙන් ආයාචනයක්!

Next Post

තල් ගසක් වසා ගත් මහා වඩුකුරුළු ජනපදයක්… ලෝකය මොනතරම් අපූරු ද?

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.