අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනධ්‍යයන සේවකයෝ සියලුම සරසවි ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කරති!

by editor
ජූනි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

තම වෘත්තිය ඉල්ලිම් ලබා දෙන තෙක් ආරම්භ කළ වැඩ වර්ජනය ඉදිරියටත් ගෙන යන බව පවසන අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (19) සිට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලයන් ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්බ කළ බව පේරාදෙණිය විශ්ව විද්‍යාල වෘත්තිය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී.ඒ.ජී. සුරංජීව සඳහන් කරයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති නායකයින් දසදෙනෙකු ඊයේ මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු මුණගැසීමට හා ඔහු සමඟ සාකච්ඡාවක් පැවැත් වීමට අවසර ලබා දුන් අතර එහිදී අද පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට අදාල ලියවිල්ල ඉදිරිපත් කර පිළිතුරක් ලබා දෙන බවට පොරොන්දු වූ බව හෙතෙම පැවසුවේය.

තවද ඊයේ (18) සවස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාතිවරයා මුණ ගැසී වෘත්තීය සමිති නියෝජිතයන් ඔහුට කියා ඇත්තේ මෙම වැඩ වර්ජනයට සෘජුවම සමබන්ධ වී ගැටලුව නිරාකරණය කර ගැනීමට ඉදිරිපත් වන ලෙසය.

කෙසේ නමුත් තම වෘත්තීය ඉල්ලීම් ලබා දෙන තෙක් ආරම්භ කළ වැඩ වර්ජනය ඉදිරියටත් ගෙන අය අතරම එය තවත් තීව්‍රකරමි සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් වෘත්තීය සමිති බලමණ්ඩලය අවදාරණය කරයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි පැමිණේ… සාමාන්‍ය මගී පර්යන්තය මග හැර ගුවන් තොටුපලින් පිටවෙයි!

Next Post

මාලිගාවත්ත දුම්රිය අංගනයේ ධාවනයට සූදානම් කළ දුම්රිය මැදිරිවල විදුලි රැහැන් කපාගෙන යන විදුලි කාර්මිකයෙක් ලක්ෂයක විදුලි රැහැන් සමග දුම්රිය ආරක්ෂකයින්ට කොටු!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.