අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටන් පැන්න කංජිපානි ගේ ඇපකරුවන් අධිකරණයෙන් කැඳවයි…

by editor
ජනවාරි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඇප මත නිදහස්ව සිටිය දි රටින් පලා ගොස් ඇති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් මෙන්ම පාතාල අපරාධකරුවෙක් වූ නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ඉම්රාන්ගේ මව, සහෝදරයා සහ තවත් පුද්ගලයෙකු ඔහුගේ ඇපකරුවන් ලෙස ලැයිස්තුගත කර ඇත.

අධිකරණ නියෝගයට අනුව කංජිපානි ඉම්රාන් සෑම මසකම අවසන් ඉරිදා දින මාලිගාවත්ත පොලිසියට වාර්තා කළ යුතු විය. එහෙත් ඔහු පොලිසියේ පෙනී නොසිටීම නිසා පොලිසිය අධිකරණයට ඒ පිළිබඳ කරුණු වාර්තා කර තිබිණි.

පොලිසිය පැවසුවේ කංජිපානි ඉම්රාන්ගේ  මව, සහෝදරයා සහ ඇපකරුවන් ලෙස නම් කර ඇති තවත් පුද්ගලයෙකුට 2023 මාර්තු මාසයේ මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළ බවයි.

කංජිපානි ඉම්රාන්ට මිනීමැරුම් ඇතුළු බරපතල චෝදනා රැසක් එල්ල වී තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමකින් පසු කුප්‍රකට අපරාධකාර මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට ගෙන්වූ ඔහු වසර දෙකක් රක්ෂිත බන්ධනාගාරයේ බරපතල අපරාධකරුවන් රඳවා ඇති අධි ආරක්ෂිත කලාපයේ රඳවා තැබීමෙන් අනතුරුව පසුගිය 20 දා රුපියල් ලක්ෂ 10ක ඇප මුදලක්, මිලියන 05ක ශරීර ඇපයක්, සහ විදේශ ගමන් තහනමක් සිහිතව මුදා හැරියේය.

ඉන් දින 05කට පසු එනම් පසුගිය නත්තල දා ඔහු රාමේෂ්වරම හරහා ඉන්දියාවට පැන ගොස් එතැනින් පකිස්ථානයය වෙත යෑමේ සූදානමක් ඇති බවත්, සමහරවිට ඔහු පකිස්ථානයට ගොස් තිබෙන්නට පුලුවන් බවත් බුද්ධි අංශ කීවේය.

ඇප මත නිදහස් වූ ඔහු ඉන්දියාවට පලා ගියේ කෙසේද යන්න ප්‍රශ්න සහගත බවත් රජයේ බුද්ධි අංශ දුර්වල දැයි සැකයක් ඇති වන බවත් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඊයේ කිවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර් ඝාතනය – මහේස්ත්‍රාත් සාක්ෂි විභාගය අද ඇරඹේ… මාධ්‍යයට දොර වැසේ…

Next Post

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධිය – සිසුන් 13 දෙනා යළි 18 තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.