සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණයට අපහාස කළ දේශබන්දුට මාතර මහේස්ත්‍රාත් නියමයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු වෙයි!

by editor
අප්‍රේල් 25, 2025 - Updated on අප්‍රේල් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාසයක් කර ඇතැයි මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස අද (25) තීන්දු කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම ලබා දුන්නේ කුප්‍රකට W15 අපරාධයට දින 21ක් රක්ෂිත බන්ධනාගාරතව සිටි දේශබන්දු තෙන්නකෝන් ඇප ලබාගෙන අධිකරණ නියෝග නොතකා සිය රථය අධිකරණ භූමියට ඇතුළු කර එහි නැගී පිටවී යෑම සම්බන්ධව නීතිපතිවරයා ගොනු කළ කරුණු අධ්‍යයනය කිරීමෙනි.

මාතර පැලෑන W15 හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාලව දේශබන්දු තෙන්නකෝන් දින 21ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගිය අප්‍රේල් 15 වැනිදා ඇප පිට නිදහස් වුනේය.

ඒ අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන්ගේ නිතිඥවරු අධිකරණ භූමියට ඔහු ගේ රථය ගෙන්වාගෙන ගමන් කිරීමට කළ ඉල්ලීම මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස විසින් ප්‍රතික්ෂේප කළේය.

එහෙත් එම නියෝගය නොතැකු දේශබන්දු සිය රථය අධිකරණ භූමියට ගෙන්වා ගත්තේය. අනතුරුව එහි නැගී පිටවී ගියේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මේ සම්බන්ධව නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු ගොනු කර තිබිණි.

දේශබන්දු අධිකරණයට අපහාස කළ බව තීරණය කළ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මේ සම්බන්ධව කටයුතු කිරීමට තම අධිකරණයට නෛතික බලයක් නොමැති බව අවධාරණය කළේය.

ඒ සම්බන්ධව අභියාචනාධිකරණය ඉදිරියේ දේශබන්දුට එරෙහිව නඩු ගොනු කිරීමට කටයුතු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරි දළදා වන්දනාව දීර්ඝ නොවන ලකුණු… පෝලිම්වල සිටි ලක්ෂ එක හමාරක් දළදා වන්දනාව අත්හැර නිවෙස් බලා යති…

Next Post

නියම කරගත් පරිදි 27 දා දළදා වන්දනාව නිමා කරන බව නිල වශයෙන් ප්‍රකාශ වෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.