සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සුනාමි ඛේදවාචකයේ 21 වැනි වසර සමරද්දි රට පුරා සුනාමි අනතුරු ඇඟවීමට සවි කළ කුලුණු 77ම අක්‍රීයයි… විගණනය කියන කතාවක්….

by editor
දෙසැම්බර් 26, 2025
in පුවත්
TSUNAMI
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අද (26) දිනයේ දී සුනාමි ඛේදවචාකය සිහි කර   21 වැනි ජාතික සුරක්ෂිත දින සැමරුම සිදුකරනු ලබමින් ඇත්තේ  සුනාමි හා  සුළි සුළං පිළිබඳ පුර්ව දැනුම්දිම සඳහා 2009 වර්ෂයේ දි ඉදිකරණු ලැබු  සුනාමි කුලුනු 77 මේ වනවිට  ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති පසුබිමක බව අනාවරණය වේ.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක මේ බව සදහන් වේ.

මෙම සුනාමි අනතුරු ඇඟවීමේ කුලුනු  අලුත්වැඩියා කිරිම සදහා 2016 වර්ෂයේ දි  රුපියල් මිලියන 134.7ක ඇස්තමේන්තු  මුදලකට පුද්ගලික සමාගමක් වෙත  කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණි. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී මෙන්ම    කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිමේ දී සහ  ක්‍රියාත්මක කිරිමේ දී  එළඹ තිබු ගිවිසුමට පටහැනිව  කටයුතු කිරිම නිසා 2024 වර්ෂය අවසානයන වනවිටත් මෙම කුලුනු කිසිවක්  ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් විගණනයට සඳහන්කොට ඇත්තේ  සුනාමි හා සුළං තත්ත්වයන්  සඳහා පුර්ව අනතුරු ඇඟවිමේ ක්‍රම වේදයක් ලෙස  කුලුනු 77ක් 2009 වර්ෂයේ දි ඉදිකළ බවය.

දිස්ත්‍රික්ක 14ක් තුළ ස්ථාපිතකොට තිබු මෙම කුලුනු 2016 වර්ෂය වනවිට පැවතුනේ අවම ක්‍රියාකාරී මට්ටමක බවත්,    ඒ හේතුවෙන්  කුලුනු අලුත්වැඩියා කර නඩත්තු කටයුතු කිරීම සදහා  නව ගිවිසුමක් ගිවිසගෙන ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ආපදා  කළමණාකරණ මධ්‍යස්ථානය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති  විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සුනාමියෙන් මිය ගිය 2000ක් මිහිදන් කළ අක්මීමණ කුරුඳුවත්ත සමූහ සුසානයේ සුනාමි ස්මාරකය අසල පින්කමක්…

Next Post

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ කතාව බොරුවක්… ව්‍යාජ ඊ මේල් එක එවූ පුද්ගලයා සොයා පොලිස් විමර්ශන අරඹයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.