වහාම ක්‍රියාත්මකවන පරිදි අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
යථා පැවැත්ම සුරක්ෂිත කිරීම, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කාරණා උදෙසා ජනාධිපතිවරයාට ඇති ව්‍යවස්ථානුකූල බලතල මත ජනාධිපතිවරයා විසින්හ දිසි නීතිය පැනවීමේ තීන්දුව ගෙන ඇත.
Discussion about this post