තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 61ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,847ක් දක්වා ඉහළ ගියේය.
මේ අතර, අවුරුදු 60 සහ ඊට වැඩි කොවිඩ් මරණ 47ක් ද අවුරුදු 30ත් – 59ත් අතර මරණ 14ක් ද සිදුව තිබේ.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.







